Chapter 07

22 7 0
                                    

  soohee pov

අනි මන් එයාට කැමතිද කොහෙද අනෙ මන්දා හිතාගන්න බෑ අපි අපෙ ගෙදර ගාවට ආවා අර දෙන්න ඇතුලට ගියා මාත්  ඔප්පාට තැන්ක්ස් කරලා යන්න හැදුවෙ එත් ඔප්පා මගෙ අතින් අල්ලලා නැවැත්තුවා

💜  වේ ඔප්පා

🐯 සෝ මට ඔයාව හම්බෙන්න ඔනි කිව්වොත් පුලුවන්ද

💜 දේ ඔප්පා ඇයි

🐯 අනි නිකන් මට ඔයාගෙ නම්බර් එක දෙන්නකො

💜හරි ඔප්පා

මන් ඔප්පාට මගෙ නම්බර් එක දුන්නා ඉට පස්සෙ එයත් ගියා මමත් හෙ ඇතුලට ගියා

🏵️ මොකො උබ එන්න පරක්කු උනෙ

💜 නෑ ඔප්පා ඇහුවා මාව හම්බෙන්න පුලුවන්ද කියලා මන් කිව්වා පුලුවන් කියලා මගෙ නම්බර් එක ඉල්ල ගත්තා

🦋 ආ හරි හරි යන් වොශ් දාන් නිදා ගමු හෙට නිවාඩු නිසා හොදයි

💜හ්ම් ගුඩ් නයිට්

🦋🏵️ ගුඩ් නයිට්

මන් වොශ් එකක් දාන් නිදියන්න කියලා ඇදට ආවාම මට msg එකක් ආවා

💬💬
🐯Hi
💜hi
🐯 am taehyung
💜 yes oppa.
🐯can i take call
💜 yes

            life goes on like an echo in the forest like an arrow in the blue sky on my pillow ; on my table life goes on like this again

💜 hellow oppa කියන්න

🐯 නිදිද ඔයා

💜 නෑ ඔප්පා කියන්න

🐯 ඔයාට හෙට ප්‍රැක්ටිස් නෑ නෙද

💜 දේ ඔප්පා

🐯 අපිට හෙට මිට් වෙන්න පුලුවන්ද

💜 ඔව් ඔප්පා.

🐯 හෙට උදෙට  මන් එන්නම් ඔයාව ගන්න

💜 හරි ඔප්පා

🐯 ගුඩ් නයිට් සෝ ..

💜 ගුඩ් නයිට් ඔප්පා

next day  morning

🦋 good morning

💜good morning 

🦋 කොහෙද යන්නෙ උදෙන්ම

💜 ටේ ඔප්පාට මාව හබවෙන්න ඔනි කිව්වා

🦋 හරි පරිස්සමින් ගිහින් එන්න

soohee out fit

🐯good morning

💜 good morning  oppa.

𝙰 𝙳𝚁𝙴𝙰𝙼  𝙲𝙾𝙼𝙴 𝚃𝚁𝚄𝙴 Where stories live. Discover now