desire episode 6🔞

68 8 3
                                    

episode 6 (≧▽≦)( ꈍᴗꈍ) ᥫ᭡

අද රාත්‍රියේ විනෝද ගමන යෑමය නිමිත බැවින් කලින් දවසේ නිවසේ උන් සියලු සේවික සේවිකාවන් චෙරි රෙඩ් මැදුරෙන් පිටත් වී අවසන් වී තිබුනා ...!

මැදුරේ මේ වෙද්දි උන්නේ ..bangchan, leeknow ,Changbin, felix .. යන හතර දෙනා විතරක් විය ..

උදෑසනම අවදි වෙන්නෙක් වු ලීනෝ ,තමන්ගේ දෑත් වලින් සැදු වත්ත දිහා බලාගෙන කල්පනාවෙන් ...අරලියා ගස ලගට වී උන්නේ සිතුවිලිවල සිරවෙමින් ..

🍁🍁🍁
ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට
🍁🍁🍁

නිස්සාර ...දැයි කියු තමන්ගේත් ඔහුගේත් ප්‍රේමය ...අවසාන කොතැනද කියලා මින්හෝ ට තෙරුනේ නෑ හදවත ඉරාගෙන යන වේදනාව ඒ මුහුණ දෙස බලන්න බැරි.. හැඟීම ඒ දෑත් අතර සැනකින් අඩපන වෙන හැටී ලීනෝ හිටියේ වේදනාවෙන් මේ තමන්ගේ ප්‍රේමය තමන් ... ගිලීහි ගිය උණුසුම ....
ඇත්තටම මතකයක් නැති ...කොහොමද ආදරේ කරන්නේ මින්හෝ
මතකය කෑලි කෑලිවලට ගිහින් අංශු ගානට බිදි ගිහින් නම් තමන් කොහොමද ඒ ආදරේ බව මැන ගන්නේ ඒ ආදරේ බව කියන්නේ

සියල්ලන්ටම පෙර තමන් ඔහු ලඟදි ..ඔහුගේ බලහත්කාරකම ලඟ තමා අක්‍රිය වෙන්නේ ඇයි දැයි කියලා හෙතුවක් ,අසන්න ඒවාට උත්තර තමන්ට කියා දෙයියන්ටවත් නෑ කියලා මින්හෝ නොදැන උන්නා නොවේ...!!

හැමදාම වගේ ලිනෝ බලාගෙන හිටියේ වේදනාවෙන් ....දරා ගත් වේදනාවෙන් එත් ඔහුගේ තුරුළුලේදි දරා නොගත් වේදනාවෙන්

තමා තුලින් ඇතුල්තාන්තයේ ...දැනෙන නිහැඩියාව
තමා හැඟීම් ..නොමළ ලෙස සිනා සෙන්නට වෑයෑම් කරත් තමාට දැනෙන තමන්ගේන් අනුන්ට දැනෙන , හිස් බව නතර කරන්නට බැරි බව ලීනෝ දන්නේ ඔහු තමන්ගේ ඈත්වී ගිය මුල්ම දවසේ ....තමන් කොයිතරම් දුබලයෙක් ද .....

හදිසියේම බඳවතා ගිය පුංචි දෑත් දෙකත් ...තමන්ගේ පිටේ ගහ ගත්ත ඔලුවත් එක්ක මින්හෝ ට දැනුනේ කියා නිම කරගත නොහැකි සතුටක් .....

ඉස්සර අතීතයේ තමන්ට දාලා යන්න බැරි දෙයක් තිබ්බා නම් එයා හැරුනාම මේ පිටිපස ඉන්නා කෙනා නොවේද අතීතය උන් හිඟන තමන්ට තැනක් ලෝභ නැතිව දුන් එකම මුල්ම පුද්ගලයා ඔහු නොවේද ඔහු හින්දා නොවේද චාන් නයුන් තමන්ට ජිවිතේ පාට වූයේ ඔහු හින්දා නොවේද පවුල කියන හැඟීම සුන්දර වුනේ

Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan حيث تعيش القصص. اكتشف الآن