16 episode

14 3 1
                                    



එක අවුරුද්දයි ගෙවුනේ කෝ අද ඒ ප්‍රේමය
අද වනවිට ඉතුරු
කියවන විට ලැජ්ජාවෙන් හිත රතු වන
අතීතයේ
සුසුම් වචන ගොඩ විතරයි

මක් නිසාසාද යත්| මහගම සේකර

16 episode

______

"nayeon දැන් තමුන් කියන්නේ Leekow ව කසාද බඳින්න බෑ කියලා ද ආ ..? "

"ඔව් තාත්තේ ඒකනේ මම දැන් අවුරුද්දක් තිස්සේ කියන්නේ මට මට ... බෑ "

"එත් කවුද ඇහුවේ ඔයාගෙන් දැන් බඳිනවාද කියලා
ඔයාගෙන් කාටවත් අහන්න අයිතියක් නෑ බදිනවාද කියලා
ඔයා බදින්න ඔනේ මොකද ඔයා ගිය අවුරුද්දේ අපිට වචනයක් දුන්නා... අනික leekow ගේ තාත්තා අඩියක් පස්සට ගන්න කැමති නෑ මේ කසාදේ මොකද එයා අපිව සැහෙන්න වට කරලා හිර කරල ඉවරයි අනන්මන් මුකුත් බෑ උඹට මමයි අම්මායි ජිවතුන් අතර ඉන්න ඔනේ නම් මේක කරන්නම වෙනවා "

තමන්ගේ පියාගේ තර්ජනාත්මක හඬ සේම ඒ මුහුණ දෙස බලාගෙන හිටියේ ඇය මෙය කිසි විටෙක බලාපොරොත්තු නොවුනු නිසාවෙන්...

තාත්තා... ඇයි දෙයියනේ ඔයා මේ විදියට හැසිරෙන්නේ මං ඔයාගේ එකම දරුවා නේද තාත්තේ ඔයාට සල්ලි ඔනේ නම් ඔයාගේ දුවට පුලුවන් මුල ඉදන් කරලා පෙන්න තාත්තේ කියු නයූන් තමන්ගේ ඉවසිමේ සීමාව පන්නට කලින් නයුන් වහාම කඩාගෙන බිඳාගෙන කාමරේට ඇවිත් දොර වසා ගත්තේ ආවේගයෙන් ය ..

හිත පුරාම පැතිරී යන වේදනාව සේම තමන්ගේ ආදරණිය මින්හූ ගේ හිත රිද්දන්නට හෙතු වෙන්න බැරි බව හදවත කියන විලාපය නයුන්ට දැනී තිබුනේය ....

මම කොහොමද මිනීව මං ගාවට ගන්න්නෙ හිත හදාගෙන මං කොහොමද දෙයියනේ අනේ මට උදව් කරන්න මට ඇත්ත දැන දැන ඒ අහිංසකයාගේ හිත කඩන්න බෑ ..!

_________

_________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan Where stories live. Discover now