Episode 7 wait what blind date

50 5 6
                                    



7 episode

ලීනෝ මහා වීර්යයෙන් ඔහුගෙන් මිදී ගියේ bangchanව තල්ලු කරපු ඔහු ඈත් වී හති ඇරියේ ..කකියවන වෙහෙස මහන්සිය වේදනාව දරාගෙන ..
එත් කදුළු එලියට නොදමා අන්තිම වතාවට ඔහුත් එක්ක ඉස්සර වගේ කතා කරන්නට මහා වෙහෙසක් ගෙන ...අන්තිම වතාවට ...

ඒ අතර ...නිවසේ උන් ඩබල කුලප්පු වී හිටියේ එලියේ ඉන්න දෙදෙනාව පෙනුනේ නැතත් යමක් වෙන බව දැනුන නිසාවෙන් ය

"දැන් යන්න එපා දැන්ම එපා පීස්ස් ටිකක්
ඉන්න පොඩි වෙලාවක් ලං වුනා විතරයි
යන්න එපා එයාලාට පාඩුවේ ඉන්න දෙන්න
Changbin ..! "

🩶🍁🍁🍁🩶🍁🍁🩶

"මම කියන්නම් hyung ..ඔයාට තෙරෙන්නේ නැද්ද දෙයියනේ මම අපි අපිට තව ගමනක් නෑ ......අපි ඉවර වෙලා ගොඩක් කල් දෙයියනේ "

"අහපන් සුදු " ඒ චාන්‍ය එවර ඔහු තරහින් උන්නේ ය ...නමුත් එක්වරම ඈතින් එන රුව සමග දෙදෙනාම තමා උන් විදිය ගැන ප්‍රශ්න කරමින් උන්නා..

"අයියේ මේ ..... Chri මේ ඔයාට "

ඒ චන්බින්ග් ය ...

දෙදෙනාම එකිනෙකාට බලා ගත්තේ තමන්ගේ ඉරියව් ගැන විමසිමක් බලාපොරොත්තුවෙන් වගේ , චාන් ගේ ඈස් වල ඇති පැණයට මින්හෝ උත්තර දුන්නේ හිස යන්තමින් සොලවමින් සැනකින් ...

තමන් හිතන්ට කලින්ම තමන් ක්ෂණිකවම කරපු දේ ගැන ලැජ්ජාවක් සහ තරහාවක් ආවේ තමන් ගැනමය ඇයි මේ තරම් ඔහුට යටත්පහත් වෙන්නේ තමන් .... දත්මිටි කාගත් මින්හෝ Changbinට කඩාගෙන පැන්නේ සුපුරුදු සීතල ඔපිසි leeminhoව ආරූඪ කරගනිමින්....

"යා....හ් ටිකක් හිමින් කතා කරනවා මම තමුසේගේ තාත්තාට මේක කම්ප්‍රේන් කරනවා Changbin "

"හෑ... මම මක් කරාටද මේ අයියේ ටිකක් ඉන්න අප්පා ඔයාත් එල්ලෙන්නෙ ම හදනවා නේ මාත් එක, වැරදිලාවත් මං දෙන්නාගේ romantic moment ඒකට මම හොම්බදැම්මාවත් ද එහෙමනම් සොරි වෙන්න ඔනේ "..!!

"Changbin .....!"
ලීනෝ ගේ උස් හඬ ගනන් නොගත්ත Changbin කතා කරා....

" ඇති අප්පා අපෝ ඔයා නම් වාතයක් අනේ ඔයා එක්ක මට කිසිම කතාවක් නෑ devil rabbit ..... Chri ..මේ ඔයාව මැනේජර් minhyukට කන්ටැක් කරගන්න බෑ කියලා මට කෝල් කරලා කිව්වා ,පොර කොරියාවට ආවාලු මම ඇඩ්‍රස් එක දුන්නා දැන් මඟ ඇති ම්ම්ම්ම් තව එකක් ... අයියේ ම්ම්ම්ම් ඔයාට හෙට blind date එකක් මිස්ටර් bang ලැස්ති කරලා තියනවා කියලා කිව්වා ...

Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan Where stories live. Discover now