7

570 158 4
                                    

Appa calling ~

ඔයාට බෑ දිගටම අන්කල් ජින් ව මග අරින්න

Phone එක දිහා බලන් ඉන්න ජියාට ජිමින් කිව්වේ කෙල්ලගේ ඔලුව හෙමීට අතගාන ගමන්..

මන් දන්නවා..ඒත් මිනි මම එයාට මොනාද කියන්නේ.එයා කොහොමත් මේකට කැමති වෙන්නෑ.

ජියා මම කිව්වොත් ඔයාට මේ පාර ටේහියුන්ගේ පැත්තේ ඉදලා ජින්ට කතා කරන්න කියලා..

මිනි මම හැමදාම ගත්තේ ටේහියුන්ගේ පැත්ත තමයි..මම කවදාවත් අප්පට ටේහියුන්ග් ගැන මොකුත් කියන්න දුන්නෑ..හැමදාම ටේහියුන්ගේ ආදරෙයි කියන එක ඔප්පු කරා..

ඒත් ඔයා ටේහියුන්ග්ව දාලා ගියා එයාලා නිසා..?

ජිමින් කියද්දි කෙල්ල phone එක පැත්තකින් තියලා ඇදේ හාන්සි වුනා..

කෙල්ල තාමත් ඉන්නේ ටේහියුන්ගේ කැබින් එකේ රූම් එකේ..
ජන්කුකුයි ටේහියුන්ග්නුයි ටේමින්ව ඩේට් එකකට එක්කන් ගියා..ජියා ටේකුක්ට ටේමින් එක්ක ලැබුනේ නැති ඒ සතුට උපරිම දෙන්න ඕන නිසා එයාලට එකතු නොවී ජිමින් එක්ක කැබින් රූම් එකේ නතර වුනා..

මිනි මට දැන් කොහොමත් ආපහු හැරෙන්න බෑ..ටේමින් ටේට හුරුවෙලා ඉවරයි..මට බෑ ආයේ අප්පා ගාවට යන්න

මාව අතරමන් වෙලා

නෑ ඔයා අතරමන් වෙලා නෑ..ජියා ටේහියුන්ග් ඉද්දි ඔයා කියන්නේ කොහොමද ඔයා අතරමන් වෙලා කියලා..

මන් දැන් මොකක්ද කරන්න ඕන

ටේහියුන්ග් එක්ක එයාගේ villa එකට යන්න.නැත්තන් කිම් මැන්ශන් එකට යන්න.. ඔයා දන්නවා අන්කල් නම්ජුන් ඔයාට කොච්චර ආදරෙයිද කියලා.. ටේමින්ගේ අනාගතේ වෙනුවෙන් ඔයාට අන්කල් ජින් වයි යුන්ගි හියුන්ග් වයි ඈත් කරන්න වෙනවා..

ඒ වචන හරි නපුරුයි මිනි..මම කොහොමද මගේ අප්පාව ඈත් කරන්නේ.

Appa calling ~

ජියා ආයෙත් phone එක දිහා බැලුවා

මන් හිතන්නේ ඔයා ඇත්ත කිව්වොත් හොදයි.අන්කල් ජින් බයවෙලා ඇත්තේ..අනික ඔයා යුන්ගි හියුන්ග් ගැන දන්නවනේ එයාට ටේහියුන්ව මරලා හන්ගන්න පුලුවන් කේන්ති ගියාම..

EGOWhere stories live. Discover now