Chapter 04

803 208 18
                                    


  මහන්සිය නිසා කෑමත් නොගෙනම නින්දට වැටුණු ටේහියුන්ට තම නින්ද අතරමැද බාධා වුණේ දුරකතනය නාද වූ නිසා .

එහෙමම ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු වුණු ටේහියුන් තමා අවට අතපත ගෑවත් දුරකතනය සොයා ගැනීමට නොහැකි වූ නිසා ඔහු අජුම්මට කතා කරා.

" අජුම්මා ....... අනේ අජුම්මා .. මගේ ෆෝන් එක හොයලා දෙන්නකෝ... "

" ඉන්න මහත්තයා .. මං හොයලා දෙන්නම්.. "


ගාර්ඩ්න් එකේ වැඩක හිටපු ඒ කාන්තාව ටේහියුන්ගෙ හඩ නිසා ඉක්මනින් විත් නාද වෙන දුරකතනය ඔහු අත තැබුවා.



Calling 📲

" හෙලෝ .. කවුද මේ.. "

" හහ්.....
දැන් මේ නම්බරේට කතා කරන්න ගොඩාක් අය ඉන්නවද ආ ... "

" අනේ කුකී....
මොකද හැමවෙලේම තරහා ගන්නේ.... "

" එහෙම තමයි මං ....
ඉතින් .. ? "

" ඉතින් ..?? ඉතින් මොකෝ.... "

" මොකද කරන්නේ කියලා ඇහුවේ කොටියෝ.... "

" කොටියා ...... ?
මං කොටියෙක් වගේ ද...... "

" හ්ම්ම්.....
හැන්ඩ්සම් කොටියෙක් ... "

" එතකොට ඔයා...... ? "

" ඔයාම කියන්න කෝ.... "

" මට ඔයාව පේන්නෑනේ කුක්.... "



Tae's pov

" හරි ඒකෙන් වැඩක් නෑ ..
ඔයා ලගදීම මාව දකී මගේ ටේටේ... "

එයා එහෙම කියලා කතාව වෙන පැත්තකට හැරෙව්වා.

ඇත්තටම එයා කොයි වගේ ඇත් ද ............

එයා මොන වගේ කෙනෙක් වුනත් මං එයාට ආදරෙයි ....

මොකක් .... ආදරෙයි ... ????

බෑ මට එයාට ආදරේ කරන්න බෑ . මං කොහොමද එහෙම හිතුවෙවත් ...
එයා මගේ යාලුවා . එයා මෙච්චර මට උදව් කරද්දී මට බෑ එයාට තවත් කරදරයක් වෙන්න .

එයාට ලස්සන අනාගතයක් තියනවා .
ඒක විනාශ කරන්න මට බෑ ...

ඒත් මට බැයිද එයාට තනියම ආදරේ කරන්න ........... ?



Pov end

















*****************************************

කිසිම තේරුමක් නෑ වගේ තමා .
ඒත් අනේ මන්දා මට එන සිතුවිලි ගැන මට හිතාගන්නත් බෑ ..

Blind Love || Taekook ( Oneshot ) ( ✔️ )Onde histórias criam vida. Descubra agora