Chapter 06

846 201 34
                                    


මං අජුම්මට කියලා නිදාගෙන හිටපු ඇදුම පිටින්ම දුවන්න ගත්තේ මගේ කුකීගේ මාලිගාවට .

මං එයාගෙ ගෙදර දැනන් හිටියේ නැතත් අජුම්මා කියපු විදියට වගේම මගේ හුරුවට මං ඒ තැන හොයාගත්තා .




ඒත් ඇයි මට අමුත්තක් දැනෙන්නේ ...... ?







කුකීගේ මාලිගාව ඉස්සරහා ලොකු ලොකු වාහන කිහිපයක් පිරිලා .
සමහර වාහන ගාව බොඩිගාඩ්ස්ලා.

එයාලා මං දිහා අමුතු විදියටත් බලනවා.

මාත් මුලින් බයෙන් වුනත් ඕන දෙයක් වෙච්ච දෙන් කියලා ගෙදර දොර ලගටම දිව්වා.

මගේ හදවත වේගයෙන් ගැහෙනවා.
ඒත් මං කොහොමද මගේ කුකීව අදුරගන්නේ...... ?






සුවද ........








ඔව් එයාගෙ සුවද මට එයාව පෙන්වාවී........













මං දොරෙන් ඇතුළු වුණේ කුකීව බදාගෙන සතුටින් කෑ ගහන්න හිතාගෙන .

ඒත් ................

ඔව් මට කෑ ගහන්න පුලුවන් .....

හැබැයි සතුටින් නම් නෙමෙයි ....


Pov end






" wow කුක්....

අපි next month engage වෙනවා...
මේක නම් හීනයක් වගේ .

මං කිව්වනේ ඔයා මගේ විතරයි කියලා .. කොහෙද ඔයා ඉතින් අර අන්ධයත් එක්කමයි නේ....

Anyway kook.... දැන් ඔය අන්ධයාට ඔයා සමු දෙන්න..

Now... You have your lisa baby...

Come on.... koo.....
මොකද මේ....... "

" අන්කල් ලී....
මං කියන දේ - ....."

" No jungkook No....

ඇත්තටම මිස්ටර් ජියොන් තමුසෙලාගේ පවුලට පිස්සු ද අර අන්ධ කොල්ලා වෙනුවෙන් මෙච්චර වියදම් කරන්න ....

උටවත් ඌ වෙනුවෙන් කරන්න දෙයක් නෑ ...
ඒ එකේ තමුසෙලා මේ සල්ලි නාස්ති කරනවා..

සල්ලි කියන්නේ අපේ දරුවන්ගේ අනාගතේ මිස්ටර් ජියොන් .... "



Blind Love || Taekook ( Oneshot ) ( ✔️ )Where stories live. Discover now