CHAPTER 03

3.2K 415 37
                                    

- "ඉතිං pretty boy.. ඔයා ගැන මොකද??"

කඩවසම් තරුණයා තම මුහුණ හුරුබුහුටි තරුණයාගෙ බඩ දෙසට හරවා ඒ මතින් ඔහුගේ තොල් තබා තද කලා.. ඔහුට අවශ්‍යයි තමන් සමඟ ලිංගිකව හැසිරුණ ශරීරයෙන් විශාල වුනත්, අතේ ඇදපු tattoos වලින් ප්ලේබෝයි වගේ පේන, එත් ඇත්තට හුරතල් ලස්සන තරුණයා ගැන දැන ගන්න..

"ම්ම්ම්.. ඔයා කිව්වා වගේ මම ඇන්ඩෲ නෙවෙයි.."

- "මං ඒක දැනටමත් දන්නවා doll.. මට කියන්න ඔයාගෙ ඇත්ත නම.."

"හරි.. මම.. ජේකේ.."

- "ජේකේ??"

"ඔව්.."

- "ආයෙත් බොරු නමක්.. එහෙම නේද??"

"නැහැ.. හැමෝම මට කතා කරන්නේ ජේකේ කියලා.."

හුරුබුහුටි තරුණයා නොහොත් ජේකේ අනෙක් තරුණයාගෙ හිසකෙස් අතරින් ඇඟිලි ගෙනියන අතරේ අනෙක් තරුණයා සෙමින් ඇස් පියා ගත්තා..

- "හොඳයි ⁣baby ජේකේ.. මට කියන්න ඔයාගෙ ඔම්මා අප්පා ගැන.."

"මං අනාථයෙක්.."

- "What??"

කඩවසම් තරුණයා වැසුන ඇස් විවෘත කර තමන්ට ඉහළින් දිලිසෙන ඇස් වලින් තමන් දිහා බලාගෙන ඉන්න හුරුබුහුටි තරුණයා ජේකේ දිහා බැලුවා..

- "ඔය ඇත්තමද??"

ඔහුගේ ප්‍රශ්නය කුඩා වන තරමටම අනෙක් තරුණයාගෙ පිළිතුරත් හිස වැනීමකට පමණක් සීමා වුනා..

- "ඔහ්..!! මට සමාවෙන්න.. මං දැනන් හිටියෙ නැහැ.."

"ඒකට කමක් නැහැ.."

කඩවසම් තරුණයා මදක් ඉස්සී අනෙක් තරුණයාගෙ තොල් මතින් කුඩා හාදුවක් තබා ඇඳෙන් නැගිට්ටා..

"මට උදව් කරනවා ද?? මගෙ කොන්ද රිදෙනවා.."

- "⁣ඔහොම ඉන්න.. Painkillers ගෙන්නන්න ද?"

"පුළුවන් නම්.."

කඩවසම් තරුණයා නිරුවතින්ම හෝටල් කාමරයේ තිබුන දුරකතනය වෙතට ගියා.. නමුත් ඔහු නැවතත් අනෙක් තරුණයා දෙසට හැරුනා.. ඔහු හිටියෙ ඇඳ උඩ තමන්ගෙ සියුමැලි ඇගිලි එක්ක සෙල්ලම් කරන ගමන්.. ඔහු ඇත්තටම හුරතල්.. පිටින් පෙනෙන තරම් රළු බවක්වත් bottom වීමක් හැර top වීමක් නම් ගෑවිලාවත් තිබ්බෙ නැහැ..

ROOM NO. 69 | VKOOK 21+ ✔Where stories live. Discover now