CHAPTER 04

2.9K 378 57
                                    

"ආහ්හ්.."

එක් ක්ෂණයකින් තමන්ගෙ butt එකකට වැදුන ප්‍රහාරයක් නිසා ජේකේ ඉක්මන් කෙලින් වුනා.. ඔහු පිටුපසත් අල්ලගෙන බැලුවෙ තමන්ගෙ පිටුපස සිටි පුද්ගලයා දෙස..

"Whatttt?"

වේටර්වරයා ඔහුට පහර දුන්නා?? එය විෂ්වාස කල හැකි ද? වේටර්වරයාගේ දෑස් තවමත් ජේකේගෙ පසුපස ප්‍රදේශය අසල නැවතිලා.. ඔහු ඔහුගේ තොල් දිවෙන් තෙත් කරන ආකාරය හුරුබුහුටි තරුණයා හොඳින් දුටුවා..

"How dare you??"

"So sexy.."

"Nonsense!"

"ඔහ්.. come on boy!"

හෝටල් වේටර්වරයා තම අඩිය ඉදිරියට තියමින් තරුණයා අසළට ලං වුනා.. ජේකේ තම අඩිය පසුපසට තිබ්බෙ දැනටමත් කලිසම තුලින් ඉස්සී කැපී පෙනුන වේටර්වරයාගේ Dick එක දෙසත් තොල ලෙවකමින් තමා දෙසට පැමිණෙන වේටර්වරයාගෙ මුහුණ දෙසත් මාරුවෙන් මාරුවෙන් මාරුවට බලන ගමන්..

"කවුරුවත් නැත්තම්.. මට පුළුවන් ඔයාට උදව් කරන්න.."

"SHUT THE FUCK UP!! තමුසෙ කවුරු කියල ද හිතාගෙන ඉන්නෙ.."

"ඔයාගෙ daddy කියලා.. මට පුළුවන් ඔයාට හොඳ service එකක් දෙන්න.. හැබැයි free.."

අඩියෙන් අඩිය පස්සට ආව ජේකේ නතර වුනේ ඇඳ තමන්ට හරස් වුන නිසා.. වේටර්වරයාත් අඩියෙන් අඩිය ඉස්සරහට ඇවිත් ජේකේගෙ මූණට නැමුනේ එක අතක් ජේකේගෙ ඉණ වටේ එතුන තුවායට අත තියන ගමන්..

- "Hellooooww... මිස්ටර් ලොකු වැඩක් වගේ..??"

තමන්ට පිටුපසින් ඇහුන ගැඹුරු හඬත් එක්ක වේටර්වරයා, තරුණයාගෙ ඉදිරියෙන් ඉවත් වෙලා පිටු පස බැලුවා.. ඔහු දැක්කෙ හැඩිදැඩි සිරුරක් සහිතව නිරුවතින් ඉන්න කඩවසම් තරුණයෙක්.. ඔහුගෙ නිරුවත් සිරුරත්, යටිකයේ ප්‍රාණවත් වුන විශාල සාමාජිකයා දුටු වේටර්වරයාට කෙල ගිලීමත් තත්පර කිහිපයකට අමතක වුනා.. ඔහ්..!! ඇත්තටම එය විශාලයි.. ඔහුගේ සාමාජිකයාටත් වඩා..

- "තමුසෙ මගෙ baby ට උදව් කරන්න? මොකට ද? heaven එක පෙන්නන්න ද? ආ??"

කඩවසම් තරුණයා අඩියෙන් අඩිය ඉස්සරහට තිබ්බෙ වේටර්වරයා පසු පසට අඩි තියද්දි.. අඩියෙන් අඩිය පස්සට ගියපු ඔහු හෝටල් කාමරයේ ඇඳ උඩට වැටුනා එක් ක්ෂණයකින් වේටර්වරයා දෙසට පැන්න ඔහු වේටර්වරයාගෙ සාමාජිකයාව තම විශාල අතින් අල්ලා තද කලා..

ROOM NO. 69 | VKOOK 21+ ✔Where stories live. Discover now