Chapter 7

140 36 24
                                    

" Jeon Jungkook.... Let's get married...."

කියලා ජිමින් කෑගහනකොට ජන්කුක් එයාගෙ අතේ තියෙන මල් වලින් මූන වහගෙන දුවන්න ගත්තා...

ජිමිනුත් loudspeaker  ඒකෙන් කෑ ගගහ ජන්කුක් පස්සෙන් දිව්වා...

" ඔය රෝස මල් වලින් මූන වහන් යන කෙනා..."

ජිමින් එහෙම කිව්වම ජන්කුක් ළග ඉදිය කෙනෙක් ට  මල් ටික දීලා ගියා...

" ඔය දැන් මල් නැතුව දුවන කෙනා... "

ජන්කුක් ඒපාර එයාගේ hoodie එකේන් එයාගේ ඔලුව වහගත්තා..

" හූඩි එකෙන් ඔලුව වහගත්ත කෙනා ඔහොම ඉන්න....
ටේහියුන් ඔන්න ජන්කුකී එනවා අල්ලගන්න..."

ටේහියුන්ගෙ මාර්ග බාධක වලින් බේරෙමින් ජන්කුක් ඒ hall එකෙන් එලියට දිව්වා....

ජිමිනුත් loudspeaker  එක විසිකරලා ටේහියුන් අරන් ඇවිල්ලා තිව්න මල් bouquet  එක අරන් ජන්කුක් පස්සෙන් දිව්වා....

" ආව් මගේ කකුල... ආහ්.. " ජිමින් ටිකක් හයියෙන් කෑගහලා කිව්වම ජන්කුක් ඉබේම නැවතුනා...

ජන්කුක් පිටිපස්ස හැරිලා බැලුවම ඉදියෙ අමාරුවෙන් හති දදා කකුල අල්ලගෙන ඉන්න ජිමින්...

ජන්කුක් ලොකු සුසුමක් හෙළලා ජිමින් ගාවට ගියා...

" Mr. Park.. ඔයා මේක නවත්තන්නෙ කවදද.."

" ඔයා මාව Marry කරාම... "

" මං Marry නොකර ඉන්න හේතූ කිව්වා... මං තාමත් ඒ මතේමයි ඉන්නෙ... ඒක නිසා කරදර නොකර යන්න.."

ජන්කුක් එහෙම කියලා ගියා...

" අනේ ජන්කුකී.. ඉන්නකෝ... "

" ඔහොම ඉන්න තමුන් කව්ද.."
ඒ university එකේ security  කෙනෙක්... සුදු පාට outfit  එක college student  අදින එකක් නෙවේ කියලා පේන නිසා security  ජිමින් ව සැක කළා...

" මං කව්රු වගේ ද පේන්නෙම ඔයාට..."

" ම්ම්ම්... Marry කරලා චූටි බබෙක් ඉන්න කෙනෙක් වගේ... "

" මොකක්... අනේ මේ සීයේ මගෙන් මුකුත් අහගන්න එපා හරිද..."

" Hello  සැක සහිත පුද්ගලයෙක්  හදුනා ගත්තා. සුදු ඇදුමක් ඇදන් ඉන්නෙ. මල් පොකුරක් අතේ තියෙනවා... පිරිමි කෙනෙක්.. ඔව්.. නෑ. නෑ.. හොල්මනක් නෙවෙ.. ආ හරි මං office  එකට අරන් එන්නම්...

Destined to meet you Where stories live. Discover now