can u be mine ?

76 12 4
                                    

ඉතින්  මාස දෙකක් අපි බැලුවා හරියන් නැ උබ එන්න එන්නම හිතින් වැටුනා  ගෙදරින් එලියට යාගන්න බැරුව කොහොමත් එහෙම වෙනවා තමා ඒන්ජල් එක උබෙ වරදක් නෙමේ උබව පෙන්නපු ඩොක්ටර් උබව අන්තිමට මෝහනේ කරා මන් උබ එනකන් එලියට වෙලා බලන් හිටියා අන්තිමට ඩොකටර් එන්න කියුවේ උබෙ අම්මටයි තාත්තටයි පස්සේ මට .... 

ඔය දරුවා කොල්ලෙක් ද   

නෑ ඩොක්ටර් මන් කෙල්ලෙක් 

කෙලින්ම අහමුකෝ පුතා කියනවට කැමතිද 

ඔව් ඩොක්ටර්  

අර දරුවට ආදරේ කරනවද පුතා හොමෝසෙක්ෂුවල් ද 

මොකක්ද මන් කියන්න ඔනේ මේක අනික් අය දැනගත්තොත් ප්‍රෂ්නයක් වෙයි නේද  මොකද කරන්නේ හරි උබේ ලෙඩ නිසා නේ මෙ ඔක්කොම  

ඔව් ඩොක්ටර් මන් ලෙස්බියන් කෙනෙක්  

හ්ම්ම් අර දරුවාව අරන් මෙහෙන් ඈතකට යන්න ඒ ලමයා තව කාලයක් මෙහෙ හිටියොත් පුතා ඉන්නවට වඩා පසුතැවෙන්න ගනි  

මොකක්ද එ කියුවේ මට හරියට ඇහුනද ඇහ් මොකා මන් බය වෙලා බයන් හිටියා උබව මගෙ කරගන්න කියලද එ කියුවේ 

එ දරුවා ඒ දරුවාම මරලා දාලා මේ ජිවිතෙ අතාරින්න කලින් එයාව වෙන කොහෙටහරි යවන්න කියලා මන් කියුවා   අම්මලත් කැමති පුතාත් යන්න එහෙ ගිහින් විබාගේ කරගන්න  


ඉතින් මැනික මන් ගොඩක් සතුටු උනා මට ලොකු ආසාවක් ආවා උබ මොනාද මන් ගැන කියුවෙ කියලා අහගන්න ඉතින් මට දවසක කියනවද මේ චුටි කෙල්ල මොනාද මන් ගැන එච්චර කියුවේ මන් එක්ක තනිවෙලා එච්චර දුර නුවරටම යන්න පවුල් දෙක අතර තිබ්බ හොද හිතයි අපිව දානවා කියුව ඉස්කොලෙයි නිසා අම්මාත් කැමති උනා  සතුටුයි මට එකට නම් උබයි මමයි උබේ තාත්තයී අම්මයී අපි ඔක්කොම නුවර ගෙයකට ගියා අපේ අම්ම එන්න බැ කියුවා එයාට අනික් සහොදරයො බලාගන්න එපැයි 



උබ හිනා වෙන්න ගත්තා අඩපු උබ නුවර අහස යට හිනාවෙන්න ගත්තා  දළදා මාලිගාව ලග වැව රවුම උබ මගෙ අතේ එල්ලිලා උඩ පැන පැන දුවන්න ගත්තා දන්නවද මැනික මන් තමා වැඩියෙන්ම එවට සතුටු උනේ මොකද උබ ඇඩුවෙත් මේ පපුව උඩ අද උබ සැනසීමේ ඔලුව තියන් ඉන්නෙත් මේ පපුව උඩමයි උබෙ අම්මා තාත්තට වඩා

Ride it or DieWhere stories live. Discover now