Introduction...♡

481 56 0
                                    

✰Kim Tae Hyung....

ටේ , අවුරුදු 24ක කඩවසම් , හුරතල් වගේම සරාගී පෙනුමක් තියන Music Teacher කෙනෙක්.ඔම්මයි අප්පයි පොඩි කාලෙදිම Car Accident එකකින් ටේව දාලා ගියා.

✰Jeon Jungkook....

අවුරුදු 19ක චූටි හුරතල් ඒන්ජල් කෙනෙක්.ඔම්මගෙයි අප්පගෙයි වගේම ටේගෙත් එකම හුරතලේ.වයස 19 ක් උනාට Childish.



Top = Tae
Bottom = Jungkook

හායි...😌🙂💔

Love Is Gone Unpublish කලා...🙂
ඒක මන් හරියට ලිව්වේ නෑ.
ඒ හින්දා ඒක වෙනුවට මේක දුන්නේ...😌👌
ඒ කතාවම තමයි , ටිකක් වෙනස් කලා...🌝💕
සමහරවිට Short එකක් වෙයි...🙂👋

The Silent~||TK|| ✔Where stories live. Discover now