❝ ඉතින් ජන්කුක්, මට බෑ මගේ ජීවිතය ගැනවත් විශ්වාසයක් නැතිව ඔයාගේ ජීවිතයත් බාරගන්න.. සමාවදෙන්න ඔයාගේ සහෝදරයාට, පරවෙනවා කියලා දැන දැනත් ඉර මත්තේ නැහුනට..! ❞ Taehyung Kim~ ❝ නොකියම ගියාද, හ්යුන්ගී.. මට දැනෙන පාළුව, ඒක ඔයාට දැනෙනවද.. ඉර මත්තෙම නැහුන ඒ ආදරේට, මන් හරි ආදරෙයි හ්යුන්ගී..! ❞ Jungkook Jeon~ ඉර මත්තෙම නැහිලා පරවෙලා ගිය සූරියකාන්ත මලකගේ කතාව..! The Silent~
9 parts