3rd chapter...♡

213 44 0
                                    

ටික වෙලාවකින් ටේ එනකොට ජන්කුක් එතන නෑ.එවුන් හිටියේ Drink Serve කර කර.

🐯එවුන්...!!!එවුන්...!!!

ටේ ඉක්මනට කෑගහගෙන එවුන් ලගට යන්න හදද්දී එකපාරම කොහෙදෝ ඉදන් අඩාගෙන ආව ජන්කුක් ටේව තදින් බදාගත්තා.

🐯කුකී...!!!කුකී මොකද මේ...??

කුකී තාම ටේගේ ශර්ට් එක අල්ලගෙන අඩනවා.ඒත් එක්කම ජන්කුක්ගේ පිටිපස්සෙන් ආව බෝයි කෙනෙක් ටේට කතාකලා.

"ඔයා කවුද මෙයාගේ...??"

🐯වට්...??තමුන් කවුද මගෙන් එහෙම අහන්න ආ...??!!

ටේ එකපාරම අර බෝයිගේ ශර්ට් එකෙන් අල්ලගත්තා.

"හෝව් හෝව් මිස්ටර් කලබල වෙන්න එපා.මමයි මෙයාව බේරගත්තේ...!!"

🐯බේරගත්තේ...??

"ඔවු...මෙයා drink අරන් නට නට ඉද්දී කවුදෝ මනුස්සයෙක් ජන්කුක්ව බලෙන් රූම් එකකට ඇදන් යන්න ගියා..."

🐯ආශ් කෝ දැන් ඌ...??

"හරි හරි කලබල වෙන්න එපා...ඌව යැවුවා..."

🐯ඒක නෙවේ...ඔයා කොහොමද මෙයාගේ නම දන්නේ?

ටේ ඇහුවේ ජන්කුක්ගේ ඔලුව අතගාන ගමන්.

"ආහ් මන් කුකීගේ Best Friend.පාර්ක් ජිමින්."

🐯ම්වෝ...??කුකී මට කිව්වෙවත් නෑ.

🐥ඕහ් එයාට අමතක වෙන්න ඇති.හරි දැන් අපි යමුද...?

🐯හරි යමු.කුකී කෝ එන්න...!!

🐰ම්ම්හ්~

ජන්කුක් කදුලු පිහ දදා ටේට තුරුල් වෙලාම ආවේ Park එකට.

🐥ඉන්න.බයික් එකේ කුකීව දාන් යන්න බෑනේ.මගේ Car එකේ යමු...

ජිමින් කිව්වේ ටේ බයික් එකට නගින්න යන්න හදනවා දැකලා.

🐯එපා අපි මේකේ යන්නම්...

🐥ආශ් මෙහෙ එන්න. නැත්තන් මන් කුකීව එක්කන් යනවා.

ජිමින් කිව්වේ ජන්කුක්ගේ අතින් අල්ලගන්න ගමන්.

🐯ම්ම්ම්හ්~හරි හරි යමුකෝ. එතකොට මගේ බයික් එක?

🐥අපි පස්සේ ගමු. මේක මගෙ ක්ලබ් එක. ඒක හින්දා අවුලක් වෙන්නෑ.

🐯ඕහ් එහෙමද? හරි දැන් යමු.

The Silent~||TK|| ✔Where stories live. Discover now