-01-👌🍑

389 33 21
                                    

" ඇති බන් දැන් යමුකො අප්ප . ඉදල් එපවෙල ඕඉ " tae jk ගෙ අතින් ඇදල කිවේ ඌට මේ සීන් එක කම්මැලි නිසා.

" බලහන් බන්..... නටන ලස්සන.......අර බලහන් යකො එයගෙ butts අම්මො peach ගෙඩියක් වගේ යකෝ.මට පිස්සු වගේ "

Jk යි tae යි dancing hall එක හිස් වුන වෙලෙ හිමීට hall එකෙ side room එකට රිංගුවා. එක නම් වැඩිය අරින එකක් නෙම් . එකෙ තුයෙන්නෙ dancing බඩු වගයක්. Jk ගේ බලකිරිම නිසාම තමා tae ත් සපොට් එකට මේක පස්සෙ අවේ. Jk ට ඔනි වුනේ එයගේ angel bby boy නටන දිහා බලගෙන ඉන්න. බලන හැම වෙලෙම maun door එකෙන් බලපු.නිසා සර් ල හරි ටීචර් ල හරි දකින කොට jk ට ඉතින් නොන්ඩිනේ. ඉතින් එනිසා jk අර room එකෙ door එකෙන් බෙල්ල දල එයා නටනවා බල බල හිටියෙ කෙල හල හල 👌😂

" උබල පිස්සු වගේ නෙමෙ බන් උබට පිස්සු. මේ කොල්ල ගැන හිතලම උබට පිස්සු හැදුල මචෝ👌" tae පට්ටසීරියස් මූඩ් එකෙන් jk ගෙ පිටට තට්ටු කරන ගමන් කීව

" උබ හරි බන් . එයා මාව පිස්සු වැට්ටුවා . මගේ angel bby boy .......😌 ඔයා මගෙ විතරයි කොල්ලො 😏"jk එයාගෙ යටි තොලත් හපගෙන කියනකොට tae ට හරි weird smile එකක් ඇදුනා

" කොමහරි උබේ කරගනින් බොක්ක 😏"tae ත් අයිතිකරගැනිමේ game එකට ready වගේ. 👌😌

" අනිවාරෙන් . හොදින් හො... නරකින් හො... ඔයා මගේම කරගන්නව බබො. ටේ උබ සපොට් එක දියන් බොක්ක "

" අනිවා උබට එකෙම්ම මන් සපොර්ට් කරනව යකො...... අනික බොක්ක උබ වගේ කෙනෙක්ගෙ හිතකට love එකක් එවි කියල මන් ජිවිතේට හිතුවෙ නෑ බන්. උබ අදරෙ කරයි. ඒත්..... රලු විදිහට. 👌 එක sure . " tae ඉතින් jk ගැන දන්නවනේ. Jk ඔහේ ඇන්කි පැන්කි චැප්ටරයක් නෙමේ. ඉස්සරහට තෙරෙවි කොල්ලගෙ රගේ👌

^^^^__

" වහ් ජිමින් ඔයානම් නටනවා ගොඩාක් හොදයු. Perfect පුතා.but.....yoongi ඔයාට හැම step එකක් ම අමතකයි නේ. ආ. Jimin පුතේ ඔයාට පුලුවන්ද පොඩ්ඩක් yoongi ව හදගන්න. මෙ පාර competition එකන් දිනන්නම් .yoongi ගෙ අඩුපාඩු ටික මැකෙන්න ඔනිනේ. ම්ම් yoongiව jimin ට හදගන්න පුලුවන් නෙද ?" Dancing sir ජිමින් ගෙ පිටට තට්ටුව ක් දන ගමන් ඇහුවේ බලපොරොත්තු සහිත බැල්මකින්

" okey sir .. මට පුලුවන් උපරිමයෙන්ම yoongi ව හදගන්න try කරන්නම් sir "
Jimin එක කිවම sir proudly clap කල.

" ඔහ්හ් thank you sooo much jimin පුතෙ එහෙනම් guys ඔහොම ටිකක් rest කරල ටිකකින් ආයි practice කරන්න ගන්න.මට පොඩි හදීසි වැඩක් වැටිලා.පොඩ්ඩක් වෙක යාවි එන්න. Rest කරනව කියල කලේ කන්නෙ නෑ හරිද practice කරන්න ඔනි . Jimin , බලාගන්න හරිද? " sir ජිමින් ට එහම කියල එතනින් ටග්ගල ගියා. ඔක්කොමල sir ට bow කරල rest කරන්න ගත්තා.

" jimin පැටියො...මට step ටික අමතක වෙනව හලො. උබ ඉතින් දන්නවනේ මගේ මතක ශක්තිය ගැන. කොහෙ හරි ලියාගන්න ඒම බැරි වෙවිද? 😞"
Yoongi jimin ගේ උරිසකට බරවෙලා එල්ලිලා ඇහුවා.

" උබ මගේ පිටිපස්සෙ නෙ ඉන්නෙ.මන් කොලේක් ලියල ඒක පස්සපැත්තෙ ගහගන්නම් එතකොට හරිනේ 😒"

" ඒ ඇත්තට රූපයකුත් ඇදල ගහගනින්කො උබෙ පුපේ 😞 එතකොට මට ලෙසිනේ. බලගෙන නටතහැකි 😁"

" මගෙන් උබ අහගන්න යන්නෙ ඔය 😒"






________________________________

ඔන්න පැටවුනේ එදා ලියපු ටික. ඉතින් හොද්ද දන්නෙ නෑ. එකෙ ලස්සන කතවක් මන් ඔයලට දෙන්නම්. හරිද. ම එක්ක එකතු වෙල ඉනවට thankuuuu sooo muth 💕💋

Vote comment කරන්න මැනිකෙලා 💋💕

🔞|\/|'/  ANGLE  Baby b0'/ 💦💕💋🔞Där berättelser lever. Upptäck nu