06~

144 20 7
                                    

" ඒ මේ යුන්ගුයො . දැන් මොනද hut එකට ගිහින් අහන්නෙ. අබෙ මනද මට තෙරෙන්නෙ නැ බන්......"

" අපි ගිහින් ..... මෙම කරමු. අපි ගිහිල්ල. එතන staff එකෙ කොල්ලෙක්ගෙන් අහමු part time jobs තියෙනවද කියල. ඌ මොනහරි කියවිනේ "

දෙන්න එ ගැන කතා කර කර දන්නෙම නැතිව pizza hut එකටත් අව ඔන්න.

" mm ex-"

" මොනද සර් ඔනි. "

" අහ්හ් අපි කන්න නෙමෙ අවේ ඇත්ත්ටම "

" අහ් එනම් ..., මොනද සර් ල බොන්නේ සර් "

Suga pov :

කොමහරි ගියට පස්සෙ ඉස්සරහම හිටියේ මෙකට අපු අලුත් කොල්ල. ඌත් part time job එකක් කරන කොල්ලෙක් අපිටත් වඩ බලද මන්ද. මූගෙන් excuse කරම මෙන්න මෙකා කඩාගෙන පැනපි මොනද ඔනි සර් කියල. කන්නෙ නැ කියුවම බොන්න මොනද ඔනි අහනවා. බොන්නෙත් නැ කිවම මූ එනම් සර් hotel එක්කට යන්න සර් මෙකෙ room s නැ කියයි වගෙ සීන් එකෙනෙ ඌ ඉන්නෙ . සෙද්ද

" නැ නැ මෙමයි අපි කනඩවත් බොන්නවත් . මේ නෙමෙ අවේ. ම්ව්හෙ part time jobs තියනවද ?" Jimin ටග්ගල රිංගල ගිහින් ඇහුව.

" අහ්හ් ඔව් සර් තියෙනව සර් ට මොන වගෙ එකද්ද කරන්න ඔනි "

" අහ් එහෙම විශෙශයක් නෑ. හොද පඩියක් තියන..."

" මෙ ඔයලගේ meneger නැද්ද boss boss මෙතන ඉන්න." Yoongi මැදින් පැනල ඇහුව .

" අහ් අදනම් නැ සර්. අද හවසට සමහර විට ඉදි ... කොමකටත් සර් ඔනුනම් කොල් එකක් ගන්නද ?"

" අහ් පුලුවන්නම් ගන්නකො මල්ලි ටග්ගල "

" විනඩියක් සර් "

" හෙලො sir . Ah ow සර් මේ කෙනෙක් ඇවිත් සර් part time job ගැන අහන්න සර් අද හවසට ඉන්නවද අහනව සර් "

#= අහ් නෑ මන් අද හවසනම් busy . එයගෙන් අහන්න එයාට හෙට මව හම්බවෙන්න එන්න බැද් කියල ඔතනටම හවස 4- 5 වගෙ වෙලවක. මොකද මට හෙට කොමත් එගැන කතරනන්න වෙමව

" සර් . සර් අහනවා ඔයලට හෙට 4 ට 5 ට විතර මෙතනට එන්න බැද කියල. හෙට meeting එකක් තුයල කතාකරන්නලු ඉන්නෙ සර් "

" අහ් බැරි නැ පුලුවන්"

" හරි සර්. සර් එයලට පුලුවන්ලු. අහ් අහ් හරි සර් තැන්ක් යු සර්.*call end * සර් එහෙනම් හෙට එන්න මෙකෙ ඔනිතරම part time jobs හොයගන්න පුලුවන් සර් "

🔞|\/|'/  ANGLE  Baby b0'/ 💦💕💋🔞Where stories live. Discover now