07~ boyfriend

172 21 7
                                    

"තමුසෙට අනුන්ගෙ දෙවල් වලට අත නොතිය ඉන්නම බැනේ . "
Junkook කීවේ jecky ව කපල අරන් බැදල කන්න තරම් කෙන්තුයකින් .

" අහ්හ් මොකක්ද තමුසෙ කියවන්නෙ අහ්හ් "

" හුහ් තමුසෙට කනේ අබදයක් වගේ ජැකී මහත්තයෝ.ඉස්සලාම ඔය කන සුද්ද කොර ගත්තනම් හොදයි මන් හිතන්නෙ "

" හහ්  මන් හිතන්නෙ ඔහේට වැරදිලා ජන්කූක්.... මේක මගෙ බඩුවක්නේ "

" තමුසෙට -"

" යහ්හ් මන් තමුසෙගෙ අහ් හ හා.....😂 පිස්සුද අහ්හ් ඔයට අනික.... මන් බඩුවක් නෙමෙ කොමද අහ්හ් ඔය මාව  අයිති කෙනා ඉස්සරහම ඔම කියන්නෙ අහ්හ්හ්හ්  " jimin  අමුතුම girly voice එක දල (අර දන්නවනෙ අපි අර කරන්නෙ අනෙ ad එකට වගෙ අන්න ඒක ) ජන්කූක් ගෙ දිහා බලල එයගෙ උසහිසෙ ඉදන් අත දිගේ අත අරන් ආවෙ ජන්කූක් ගෙ ඇගෙ හිරියක් යවගෙ .

"කැහ්.කැහ් ක් ක්ක්ක්ක් " ජන්කූක් ට ඒත් එක්කම කැස්සකුත් අව ඔන්න.

" අහ්හ් බේබි are you okey darling  "

ජන්කූක් කැහිනගමන් පත කරන් හිටපු මුන ටොම්බසයිස් ඇස් දෙකක් තියනා ජිමින් දිහ බලල අපහසුවෙන වගෙ හින වුනා

" yehhh bby i i -im okeyyyyyyyyyy fvck my heartu "

" what මොකද්ද එපර මෙ වෙන්නෙ හ්හ් 🤣" ජැකි ඒහෙම ඇහුවේ නොන්ඩියට හිනවෙන්න වගෙ

" he is my BOYFRIEND  Okey "

" කැහ් කැහ්  කැහ්හ්හ් " ජන්කූක් අයි කලින්ටත් වඩ කැස්සක් අවා එපරනම් ජිමින්  කුක්කගෙ පස්සට පොඩ්ඩක් රිදෙන්න පරක් දිල  ලාකටහඩින්

" කහින්න එප මොඩයො එතකොට natural  නෑ "

" okey oeky අහ්හ් මන් හිතන්නෙ  එකනම් ජැකි මහත්තයට ඇහුනා බබ ඔන්න ඔය බීරි මිනිහට අයි කියන්න ඒක " junkook  එක කීවෙ එයට ඒක අහගන්න තිබ්බ වුවමනාවට

"JUNKOOK IS MY BOYFRIEND "

" හු.... ඇහුනානේ then byeeeeeeeee " junkook ඒත් එකම ජිමින්  ගෙ කරට අත් දල එයවත් අරන් අයි හැරිල ගියෙ car එක පැත්තට

" ඔයාව පස්සෙ අල්ලගන්නම් ජිමින්..."

" අහ්හ් බයවුනා...🤣🤣" ජිමින් ඔලුව හරවක එහම කියල ජන්කූක්ගෙ ඉන වටෙ අත යැව්ව .

You've reached the end of published parts.

⏰ Last updated: Feb 06, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

🔞|\/|'/  ANGLE  Baby b0'/ 💦💕💋🔞Where stories live. Discover now