09🚫

102 32 22
                                    

බෙහෙත් වලින් එන කටුක ගදට යූරා අමාරුවෙන් ඇස් දෙක ඇරගත්තා..

"අව්රුද්දට එක සැරයක් හරි මේ වගේ දෙයක් කරේ නැත්තම් අව්ල් නේද යූරා??"

ඒ ඩොක්ටර් ජින්.... පොලිස් රෝහලෙ ප්‍රධින ශල්‍ය වෛද්‍ය...

"මං හිංදා ඔයාට වැඩ ලැබෙන එක ගැන සතුට වෙන්න."

යූරා එහෙම කියද්දි දැනුනෙ කව්රු හරි කෙනෙක් තමන්ගෙ ඔලුව සනීපෙට අතගානවා කියලා...

"ඔම්මා..??"

ඒත් කිසි ප්‍රතිචාරයක් තිබුනෙ නෑ...

"හොබී??"

"මම තමා යූ.... "

"ඔයාට කොහොමද දැන්??"

"මට හොදයි.. ඒත් කොහෙවත් යන පිස්සියක් මට ආදරෙයි කිව්ව නිසා මං මානසික ලෙඩෙක් වෙලා වගේ දැං.. ඩොක්ටර් ජින් මාව සයිකොලොජිස්ට් කොනක්ට පෙන්නන්න.."

හොසොක් කියද්දි යූරා අමාරුවෙන් උනත් හිනා උනා..

"එහෙනම් තව ටික කාලෙකින් මට යූරව ක්ලිනික් එකේදි හම්බෙන්න පුලුවන් වෙයිනේ.."

ඩොක්ටර් ජින් කිව්වෙ හයියෙන් හිනා වෙවී...
_______________________________________

සති දෙකකට පස්සෙ නඩු විභාග කරන දවස ආවා..

හොදටම හොද නොවුනත් යූරටත් ඒකට එන්න උනේ මේ කේස් එක සම්බන්ධව හිටියෙ එයා නිසා...

සියල්ල අවසානයේ උසාවි තීණ්දුව උනේ,

කාන්තාවන් 21 දෙනෙකු ඝාතනය කිරීමත්, පොලිස් නිලධාරීන් වල කන්ග් යූරා සහ ජන්ග් හෝසොක් ඝාතනයට තැත් කිරීමත්, තවත් පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ඝාතනයත්, කිම් ටේහ්‍යොන් නැමති 25 හැවරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඝාතනය කිරීමත් හේතුවෙන් පාක් ජිමින් නැමති 25 හැවරිදි පුද්ගලයාට වසර 125 ක සිර දඩුවමකුත්....

පොලීසිය නොමග යැවීම, ඝාතකයාට සහාය දැක්වීම හේතුවෙන් කිම් නැම්ජූන් තැනැත්තාට වසර දහයක සිරදඩුවමකුත් ගරු උසාවිය මගින් තීන්දු කරන ලදි..

_______________________________________

අව්රුදු 2 කට පසු,

"මිසීස් ජන්ග් යූරා... එයාට ඔයා එක්ක කතා කරන්න ඕනෙලු."

හැමදේකම අවසානයේ යූරා හොසොක් විවාහ උනා... කන්ග් යූරා ජන්ග් යූරා බවට පත් උනා.. තව ටික දවසකින් ඒ පුංචි පව්ලට අලුත් සාමාජිකයෙක්

යූරා ගියේ නම්ජූන්ගෙ සිරකුටියට...

"මොනාද කතා කරන්න තියෙන්නෙ??"

"කිම් යූරා.... මං ඔයාව බලාපො⁣රොත්තුවෙන් හිටියා."

"ඇ.....ඇයි ඔයා වගේම ජිමිනුත් මට කිම් යූරා කියන්නෙ??"

"ඔයාලා දෙන්නා ආරක්ෂක ඇමතිගෙ කටකතාවක් තිබුන නිල නොවන දරුවො දෙන්නා."

යූරට දැනුනෙ වටේම දේවල් කැරකෙන්න ගත්තා වගේ..

"හො⁣...හොබී... අ.....අපි යං."

________________________________________

තව එකයි 🙂💔

#jesmine

PSYCHO|JHS&PJM|✔|Where stories live. Discover now