🍁___35___🍁

131 35 2
                                    

_AUTHOR POV_
_SEOHI'S VIEW_

"ආශ්...fuck...මට ට්‍රාන්ස් වෙන්න බැරි ඇයි...?"

සෝහි කොච්චර ට්‍රාන්ස් වෙන්න හැදුවත් කරගන්න බැරිඋනා...
ඉස්සරහින් කිණිස්සක් අතේ තියන් කායි ඉන්නවා...මෙහෙන් කෙල්ලට ට්‍රාන්ස් වෙන්න බෑ...

කරන්නම දෙයක් නැති පාර සෝහි අනිත් පැත්තට හැරුණේ දුවලවත් බේරෙන්න කියලා හිතාගෙන...

ඒත් එයා දන්නවා ඒක කරන්න කොච්චර අමාරුද කියලා...!!

"නූනාහ්...!!!"

සෝහි කකුල් දෙකට වැද වැද දුවන්න පටන් ගත්තා...පිටිපස්ස බැලුවම සෝහි දැක්කේ කායි තමන් පස්සෙන් එනවා...මේ වෙලාවේ කෙල්ලට තේරුණා කායි එන්නේ තමන්ව මරන අදහසින් බව...

"ඔම්මාහ්...මොන මගුලක්ද මේ වෙන්නේ...ශිට්..."

කෙල්ල අතුරු පාරවල්වලින් දාලා ඇවිත් නැවතුනේ ලොකු කැෆේ එකක බැක්සයිඩ් එකේ...කායි පේන්න හිටියේ නැති නිසා සෝහිට තේරුණා කායිව තමන්ට මග ඇරිලා කියලා...

"ආශ්...ෆෝන් එකක්වත් නෑ...මොකද කරන්නේ...??!"

සෝහිට ඕනි උනේ කෙලින්ම pack mansion එකට යාගන්න...එතන තමා සෝහිට ආරක්ශතම තැන...කායි තමන්ගේ මේට් නිසා සෝහිගේ හිත හදාගන්න අමාරුයි එයත් එක්ක ෆයිට් කරන්න තරම්...

"ෆක්...ඇයි මේ ට්‍රාන්ස් වෙන්න බැරි..."

සෝහි ඔලුවත් අල්ලගෙන බිම ඉදගත්තා...එයාට වවුලෙක් විදිහට පරිවර්තනය වෙන්නත් බෑ...වැම්පයර්ව දැනෙන්නෙත් නෑ...මොකක් වෙලාද කියලා හිතාගන්නත් බෑ...

සෝහි හිටපු තැනින් නැගිටලා ඉක්මනින් කැෆේ බිල්ඩින්ග් බැක්සයිඩ් එකේ තිබ්බ පොඩි කැලෑ කෑල්ලට ඇතුල් වුනා...

දැන් තියෙන්නේ කොහොමහරි කායිගේ අවධානයෙන් බේරෙන එක...

සෝහි කරන්නේ හුගක් අවධානම් වැඩක්...ඒත් කරන්න දෙයක් නෑ...කෙල්ල කැලෑව ඇතුලට ඇතුලට යද්දී කායි තමන්ගේ පිටිපස්සෙන් එන බව කෙල්ල දැනන් උන්නේ නෑ..

"නූනාහ්...ඇයි මාව මග අරින්නේ..."

සෝහිට කායිගේ කට හඩ තමන්ගේ කන ළගින්ම ඇහෙන්න ගනිද්දී කෙල්ල ඉස්සරහට තිබ්බ අඩිය එහෙම්මම තියලා නැවැතුනා...

THE NIGHT OF THE BLOOD 🍁 ✔️Where stories live. Discover now