🍁___38___🍁

117 28 5
                                    

_AUTHOR POV_
(A/n : Too much little mature contented...Okiee...)

"මින්...මං කියන දේ අහන්න චෙබල්..."

මින්හා දෑස් කදුලින් පුරවාගෙන මින්දෝ දෙස බැලුවත් ඔහු නොවේ මොහොතකටවත් මින්හා දෙස බැලුවේ...

"මින්හා...!!!! තව මොනාද ඔයාට කියන්න තියෙන්නේ කියනවා!!!!! තමුන් කියන්නේ තමුන්ට සෝබින් එක්ක සම්බන්ධයක් නෑ කියලද.. !!!!! එතකොට මං ඇස් දෙකෙන් දැක්ක ඒවා බොරුද?!!! සේහා කියපුවා ඇත්ත වගේ මට පේන්නෙ නම්..."

මින්දෝගේ කෝපයෙන් පිරුණු කටහඩ ඇසෙද්දී මින්හා තම දෑස් තදින් වසාගත්තා...

"සරන්ග්...චෙබල්...එයාමයි මට කරදර කරන්න හැදුවේ...මං ඔයාට කලින් පාරකුත් කිව්වානේ...මින් ඔයාට මාව විශ්වාස නැද්ද..?!!"

මින්හා තවත් වරක් මින්දෝගේ අතෙහි එල්ලෙද්දී මින්දෝ තමන්ගේ අත ඇයගෙන් ගලවාගත්තේ මින්හා පුදුම වුනු බැල්මක් ඔහුට ලබා දෙද්දී...

මින්දෝට තවත් කීමට දෙයක් නොමැති වූවා...ඔහුගේ හිත සූදානම් වූයේ නෑ මින්හාව විශ්වාස කරන්නට...

"අපි මේක මෙතනින් නවත්තමු...!"

"ම්වෝ....?"

"ඔව්...මෙතනින් නවත්තමු..."

මින්දෝ තමන්ගේ දෑස් පියාගෙන එසේ පැවසුවේ මින්හාගේ දෑස් දෙස බැලීමට ඔහුට ශක්තියක් නොමැති නිසා...

මින්හා ඔහුගෙන් ඈත් වූවා...

"ආරස්සෝ...එහෙනම්...ඒකත් ඉවරද...? හ්ම්ම්ම්...හරි එහෙනම්..."

මින්හා තමන්ගේ දෑස්වල තිබූ කදුලු තදින් පිහදාගෙන ආයාසයෙන් තමන්ගේ මුහුණට හිනාවක් නගාගත්තා...

"මින්..."

මින්හා තමන්ගේ දෑතින් ඔහුගේ මුහුණ තමා වෙතට හරවාගත්තා..

"මං දන්නවා රජතුමා ඔයාට විවාහා යෝජනාවක් ගෙනාවා කියලා...සේහා කුමරියව මං දැක්කා...ඇත්තටම ඇය ලස්සනයි..."

මින්හා එහෙම කියද්දී මින්දෝ ඇයගේ දෑස් දෙසම බලා සිටියා...

"එයාට ඔයාව හොදටම ගැලපෙනවා...ඇත්තමයි...සමහර විට මට තිබ්බ ආදරේ එයා නිසා වෙනස් වෙන්න ඇති...ම්ම්ම්ම්...නේද?...ඔයාට තියෙන්නේත් හිතක් නේ...වෙනස් වෙන්න පුලුවන්...කමක් නෑ...ඔයා සතුටින්නේ..ඒ ඇති මට...මං වගේ අනාත කෙල්ලෙක්ට වඩා ඔයා එයාව විවාහා වෙලා ජීවත් වෙන එක හොදයි..."

THE NIGHT OF THE BLOOD 🍁 ✔️Where stories live. Discover now