සුභ පැතුමක්

81 11 12
                                    


දෙතොල පුරා විසිරුණු මද හසරැල්ලකට
පවසනු හැකිය ඒ ඇඹුලේ රස හොදට
කොපමණ දිනක් ගෙවුනද මේ මතකයට
අග්නි තමා මේ හදවත නිවන නම...

මීට,
සුලෝධජගේ හිස පළදනාව ♥️

ඇඹුල් දොඩම් පවුලට ආදරෙයි ... ❣️

කවී අක්කා
kayla_yeon

🖤🧡 ඇඹුල් දොඩම් - වසරක මතක  🧡🖤Where stories live. Discover now