Intro! [Part Two ]

36 7 2
                                    

Choi Minsik - Alpha Moonlight pack එකෙ head alpha Age - 47Jackson ,Saehun & Minsu ගේ අප්පාමෙයා minsu ට ගොඩක ආදරෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Choi Minsik - Alpha
Moonlight pack එකෙ head alpha
Age - 47
Jackson ,Saehun & Minsu ගේ අප්පා
මෙයා minsu ට ගොඩක ආදරෙයි .
ඒත්  minsu දැන් ඉන්න , හැසිරෙන විදිය
ගැන ගොඩක් දුක් වෙනො🥺.

Choi Sehi - BetaMoonlight pack එකෙ head luna Age - 44Jackson ,Saehun &Minsu ගේ ඔම්මා සතුටින් ඉන්නවා වගේ පෙන්නුවටගොඩක් දුකින් ඉන්න කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Choi Sehi - Beta
Moonlight pack එකෙ head luna
Age - 44
Jackson ,Saehun &Minsu ගේ ඔම්මා
සතුටින් ඉන්නවා වගේ පෙන්නුවට
ගොඩක් දුකින් ඉන්න කෙනෙක් .

Choi Sehi - BetaMoonlight pack එකෙ head luna Age - 44Jackson ,Saehun &Minsu ගේ ඔම්මා සතුටින් ඉන්නවා වගේ පෙන්නුවටගොඩක් දුකින් ඉන්න කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Choi Jackson - Alpha
Moonlight pack එකෙ අනාගත head alpha .Mr & Mrs .Choi ගේ ලොකු පුතා .
Minsu ගේ ලොකු ඔප්පා.
Age - 26
Mate - Jung Hoseok
Wolf's name - Jack
තමන්ගේ නංගීට ගොඩක් ආදරේ කරන
ඉල්ලන ඔනම දෙයක් දෙන කෙනෙක් .

Age - 26Mate - Jung Hoseok Wolf's name - Jack තමන්ගේ නංගීට ගොඩක් ආදරේ කරන ඉල්ලන ඔනම දෙයක් දෙන කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Choi Saehun - Alpha
Moonlight pack
Mr & Mrs .Choi ගේ පොඩි පුතා .Minsu ගේ පොඩි ඔප්පා.
Age - 24
Mate - Park Jimin
Wolf's name - Shin
තමන්ගේ නංගීට ගොඩක් ආදරේ කරන නංගී වෙනුවෙන් ඔනම දෙයක් කරන කෙනෙක් .

Age - 24Mate - Park Jimin Wolf's name - Shinතමන්ගේ නංගීට ගොඩක් ආදරේ කරන නංගී වෙනුවෙන් ඔනම දෙයක් කරන කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Choi Minsu - True blood omega
Moonlight pack
Age - 17
Mr & Mrs .Choi ගේ  දුව. Jackson  ගෙයි  Saehun  ගෙයි නංගී .
Wolf's name - Lilly
පොඩි කාලේ වුනු දෙයක් නිසා මින්සු එයාගේ wolf එක්ක තිබුනු හැම bond  එකක් ම block  කරලා දානවා . හරියටම එයාට අවුරුදු :10 දී තමයි එයාගෙ  wolf එක්ක තිබුනු හැමදෙම block  කරන්නේ .ඒකට හේතුව හැමොම දන්නවා .ඒ සිද්ධියෙන් පස්සෙ minsu  ගොඩක් වෙනස් වුනා .
දැනට අවුරුදු 7 ක් තිස්සේ මින්සු ජිවත් වෙන්නෙ America වල තනියම මෙයා හිතන්නෙ එහෙම ඒත් එයාව ආරක්ෂා කරන්න ලොකු  guard එකක් ඉන්නො 🙃.මින්සු එයාගේ ඔම්මා අප්පා එක්ක පවා කතා කරන්නෙ ගොඩක් අඩුවෙන් .ඒත් එයා එයාගෙ ඔප්පලා දෙන්නා එක්ක හොදට කතා කරනෝ ,හුරතල් වෙනෝ.
මෙයගේ secret  එකක් තමයි මෙයාට හොදට fighting ,shooting පුලුවන් කියන එක.ඇත්තටම මෙයා black belt .
මේ ගැන එයාගේ ඔප්පලා දෙන්නා දන්නෙත් නැහැ .මෙයා මේ දේවල් ඉගෙන ගත්තෙ හේතුවක් ඇතුව තමයි .
ඔප්පලා දෙන්නා මෙයාව බලන්න සැරින් සැරේ America වලට එනෝ.මෙයා ලගදීම korea  වලට එනෝ එයාගෙ 18 වෙනි birthday ekata . මෙයාගෙ තව රහස් ගොඩක් තියෙනො ඒවා ඉතින් ඉස්සරහට  කතාවෙදී දැන ගන්න පුලුවන් පුලුවන් .❤️

  ආ තව දෙයක්  Red Moon pack එකෙ Alpha යි Moonlight pack එකෙ Alpha යි පොඩි කාලේ ඉදලා යාලුවෝ . එතකොට මෙයාලා ගොඩක් ලගින් ආශ්‍රය කරන අය. මෙයාලත් දන්නො මින්සුගේ සිද්ධිය මන් කිව්වේ Taehyung  ලා පවා දන්නවා මොකද එයාලා පොඩි කාලේ ඉදලා මින්සුලා එක්ක එකට සෙල්ලම් කරපු අය නිසා.

ඔන්න අනිත් Intro එකත් දුන්නා 🙃.

Saranghe 💜️ .
Bye my lovely Sweeties 😘.

ALPHA'S STUBBORN OMEGA [KTH ]ON HOLDWhere stories live. Discover now