Chapter 01

53 7 2
                                    

@At America
Stuyvesant High School -New York

"උඹ මොකක්ද යකෝ කියන්නේ ආආ
මන් කවද්ද තොගේ girlfriend වෙන්න තොට කැමති කිව්වේ ආආ මන් එහෙම කිව්වෙ නැහැනේ මටනම් මතක නැහැ එහෙම එකක් 😠. මන් උබට එදාම කිව්වා නේද මට වාතයක් වෙන්න එපා කියලාලාලා.කියපන් මන් උබට පැහැදිලිවම කිව්වා නේද you motherfuckerrrrrr."එක් තරුනියක් එක් තරුණයෙක්ට ground එකේ බිම පෙරලගෙන ගහන්නේ ගොඩක් කේන්තියෙන් .Ground එකේ මේ සිද්ධිය වෙනකොට ගොඩක් ළමයි හිටියත් කවුරුත් එම තරුණයා බේරා ගැනීමට නොගියේ එසේ වුවහොත් ඔවුන්ට ද අත්වන ඉරණම ද එය වන බව හොදින්ම දන්න නිසා වෙන්න පුලුවන් .

"ඕඕ මේ මොකද darling ඔයාට මෙච්චර තරහා ගිහින් ඒත් ඔයාට තරහා ගියාමත් fucking sooo hotttt darling "
මාලුවා නහින්නේ කට නිසා වගේම මේ තරුනයා නහින්නේත් නිසා කොහොම හරි උනේ ඉතින් මෙකෙන් තරුනියගේ
මාරයා ආවේශ වුනු එක විතරයි 🙂.

"මොකක් ද උඹ කිව්වේ fucking soo hottt කියලා නේද හිටපන් මන් අද තොට පෙන්නනම් hot you fucking ashore . I will kill you You fuckerrr.
Ground එකේ දැනටමත් ගුටි කා හෙම්බත් වී සිටින තරුනයගේ ඇග උඩට නැග නැවත වරක් තරුනයාට ගහගෙන ගහගෙන ගියේ ඔහුගෙ නහයෙන් කටින් ලේ ගලාගෙන යන විටය .මේ විදියට ගැහුවොත් අනිවාරෙන්ම තරුනයා අවසන් ගමන් යන බව එතැන සිටි සියල්ලන්ට ම තේරුම් ගිය නිසා මෙතෙක් වෙලා සියලුම දේවල් බලා සිටි එක් තරුණයෙක් තරුනියගෙන් බිම වැටි ගුටි කන තරුනයා බේරා ගැනීමට ඉදිරිපත් වුනේ වැටි සිටින තරුනයාට තවත් ගුටි කැමට නොහැකි නිසා .

"යා යා දැන් ඔය ඇති යකෝ ඕකට ගැහුව්වා තව ගැහුවොත් ඕකා මැරෙයි යකෝ "

"ඉතින් මට මොකද මූ මැරුනට කොහොමත් මන් අද මූව මරනවා "

"දැන් ඔය හොදටම ඇති ඕක නවත්තනවා දැන්මම මින්සුසුසුසු "
තරුනියව නැවැත්වීමට නොහැකි වූ නිසා ගුටි කන තරුනයා බේරා ගැනීමට ඉදිරිපත් වූ තරුනයා තරුනියගේ නම මුලු high school එකටම ඇසෙන තරමටම කෑ ගැසුවේ ඇයව නැවැත්වීමට නොහැකි වූ නිසාය.

Minsu Pov

(මේක මන් මින්සුට use කරන imoji එක හොදේ 🌷)

නික් මගේ නම මුලු high school එකටම ඇහෙන්න මහා හයියෙන් කෑ ගැහුව්ව නිසා මන් අර බල්ලට ගහන නවත්තලා අත ඇරියා.ඇත්තටම මට තාම පුදුම කේන්තියක් තියෙන්නේ ඌව මරන්න තරම් කෙන්තියි 😠.

ALPHA'S STUBBORN OMEGA [KTH ]ON HOLDWhere stories live. Discover now