INTRO🥀

984 68 6
                                    

hey babies අලුත් එකක් ලියන්න හිතුනා. මෙකෙත් ඉතින් මේන් JK ම තමා හැබැයි වෙනස් විදිහට ලියන්නෙ.

Hey Cutie පොත තාම ලියලා ඉවරත් නෑ හැබැයි . ඒක ඉවර උනාම මෙක දෙන්නම් ද නැත්නම් දෙක ම එකවැර දෙන්න ද කියලා හිතා ගන්න බෑ..

Anyway Intro එකට යමු.

•Jeon Jungkook •වයස 23 •JJK Company එකෙ ceo•කොල්ලා ටිකක් ලොකුකමෙන් තමා ඉන්නෙ😌

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

•Jeon Jungkook
•වයස 23
•JJK Company එකෙ ceo
•කොල්ලා ටිකක් ලොකුකමෙන් තමා ඉන්නෙ😌

•Jeon Jungkook •වයස 23 •JJK Company එකෙ ceo•කොල්ලා ටිකක් ලොකුකමෙන් තමා ඉන්නෙ😌

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

•Min Ari
•වයස 22
•එයාගෙ හොදම යාලුවා එක්කයි බබා එක්කයි තමා ඉන්නෙ. ඒ වගේම ඔම්මා කෙනෙක්
•VIP කෙනෙක් 😌 (රස්සාවක් නැති උපාධිදාරිනියක්)
•කටවහන් ඉන්න තරමට හොදයි ඇරියොත් ටකරමක් වගේ. මොනා උනාත් හිත හොද කෙල්ල

•Cho kimi•වයස 23•ආරිගේ හොදම යාලුවා පිස්සු කෝච්චියක්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

•Cho kimi
•වයස 23
•ආරිගේ හොදම යාලුවා පිස්සු කෝච්චියක්. මෙයාත් ඔම්මා කෙනෙක්
•මෙයාත් VIP කෙනෙක්
•ගොඩක් අහිංසක එක්කෙනෙක් පවුලෙ අය නිසා කලින්ම මැරි කරා. ඒ උනාට එයාගේ Husband Accident එක්කින් නැති වෙනවා.

• cho yumi •වයස 5•කිමිගේ දුව ඒ උනාට කට ඇරියොත් ආරී ඔම්මා ගාගෙනමයි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

• cho yumi
•වයස 5
•කිමිගේ දුව ඒ උනාට කට ඇරියොත් ආරී ඔම්මා ගාගෙනමයි.
•යුමී ඉන්නෙ ආරී කිමි එක්කයි කිමිට අනුව එයාගෙ අප්පා මැරිලා.

•Kim taehyung •වයස 25•KTH Company එකෙ CEO • ටිකක් ආඩම්බරයි මොකද එයා Handsome නිසා කෙල්ලෝ පස්සෙන් එනවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

•Kim taehyung
•වයස 25
•KTH Company එකෙ CEO
• ටිකක් ආඩම්බරයි මොකද එයා Handsome නිසා කෙල්ලෝ පස්සෙන් එනවා.ඒ උනාට කිසිම කෙල්ලෙක් සත පහකට ගනන් නොගෙන එයාව සත පහකට ගනන් ගන්නෙ නැති එක්කෙනෙක් පස්සෙන් යනවා.

ඒ උනාට කිසිම කෙල්ලෙක් සත පහකට ගනන් නොගෙන එයාව සත පහකට ගනන් ගන්නෙ නැති එක්කෙනෙක් පස්සෙන් යනවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

•Park Jimin
•වයස 25
•Park company එකෙ CEO
• හරිම හොද කොල්ලෙක්. කලින් නම් දුප්පත් ඒ උනාට එයාගෙ යාලුවො උන jungkook taehyung වගේම අනික් අයගෙ උදව්වෙන් ගොඩ ආපු දැනට කොරියාවෙ best company 5 අතර ඉන්නවා.
























මෙච්චරයි ඉන්ට්‍රෝ එක අනික් අයත් ඉන්නවා. මේ කතාව මන් බලපු ඩ්‍රාමා වල කොටස් එකට අරන් හදපු එකක්.

කතාව හොදයි නම් Comment like කරන්න.

Chapter 01 න් හම්බෙමු.

✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾   (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Donde viven las historias. Descúbrelo ahora