🥀Chapter 19🥀

357 42 28
                                    

ආරිව හවස ගෙදර දාලා ජිමිනාත් ජන්ග්කුක්ගෙ මැන්ශන් එකට ගියා...

"අප්පා....ඔයා ආවා ද?"

"ම්ම්ම් යෙස් ප්‍රින්සස්...."

"ආලි ඔම්මා නෑ"

"ආරි ඔම්මා අපිව බලන්න එන්නම් කිව්ව ඉක්මනට එයා ටිකක් බිසිලු මේ දවස් ටිකෙ.."

ආරි ගැන ඒ විදිහට කියනකොට යුමිගෙ මූන මැලවෙනවා ජිමින් දැක්කා...

"අයිගූ...මේ බලන්න අප්පා මොනා ද ගෙනාවේ කියලා..."

"වාව්...කොතන් කැන්දි..ලුලිපොප්..ගෙනල්ලා"

යුමි ඒ ටික දැක්කා විතරයි එයාගෙ දුක කොහෙ ගියා ද දන්නෙ නෑ...ඊට පස්සෙ ඒ ටික අරන් එයාගෙ රූම් එකට දිවවා

" කෙල්ල මොකො කිව්වෙ බන්"

"වෙනදා කියන ටිකම තමා..."

"ම්ම්"

ජන්ග්කුක් එයාගෙ ඇදට ඇවිල්ලා කල්පනා කරේ ආරිව කොමද ආයේ එයාගෙ ලගට ගන්නෙ කියලා






















Next Day

ආරි උදෙන්ම ලෑස්ති වෙලා වෙනදා වගේම හොස්පිටල් එකට හොසොක් ට කලින් යන්න ඔනි නිසා...

"ඔහ්...ගුඩ් මොර්නින් ආරි"

"අහ්හ්...ඩොක්ටර් ගුඩ් මොර්නින්.."

" අද ශෙඩුල් එක කොහොමද "

"ම්ම්ම් උදේ බබාලා ටිකව චෙක් කරන්න තියෙනවා...ආහ් තව 203 බබාගෙ ෆුල් බොඩි චෙකප් එකක් තියෙනවා.."

"ම්ම්ම්..."

ඊට පස්සේ දෙන්නාම ගියේ බබාලාගෙ චෙකප් වලට...














"ආරි දැන් හවස් වෙලා නේ මාත් එක්ක යමු මන් ගිහින් දාන්නම්"

"නෑ ඩොක්ටර් ඒකට කමක් නෑ...මන් යන්නම්..අනික අද මන් ගෙදර නෙවෙයි යන්නෙ.."

"ඔහ් ඒම ද Sure ද යන්න පුලුවන් කියලා"

"හයිගෝ ඩොක්ටර් මට පුලුවන් අනේ..."

ඊට පස්සේ හෝසොක් කාර් පාර්ක් එකට ගියා...ආරිත් බස් හොල්ට් එකට ගියා...

✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾   (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now