🥀 Chapter 8 🥀

261 45 3
                                    

පහුවද උදෙන්ම ආරි ඇහැරිලා Office යන්න Ready උනා....

"ආලී ඔම්මා ගුම්මොනින්...අද උදෙන්ම යනාද"

"අහ් ප්‍රින්සස්...ඔව් අනේ ආරි ඔම්මා ට අද උදෙන්ම යන්න වෙනවා...ප්‍රින්සස් ට මොන ද ඔනි.."

"මොනාත් අපා...ආලි ඔම්මා පලිත්තමින් එන්න.."

"මොනා ද මේ ආරි ඔම්මාගෙයි දූ ගෙයි කතා"

"අහ්...කිමි මන් මේ යන්න බැලුවේ...උදෙන්ම"

"ඔව් ඔව් යන්න යන්න...දැන් ඉතින් වැඩ වැඩී නේ ..."

කිමි ආරිට කතා කරන ගමන් යුමිව වඩා ගත්තා...

"අනේ මේ මන් යන්නේ වැඩ කරන්න..හොදේ.. ඔන්නම් මන් කෙල්ලව එක්කන් යන්නම්"

"නෑ කමක් නෑ මන් එක්කන් යන්නම්...අද මට වැඩකුත් තියෙනවා ඒ නිසා ඒක කරන්නත් ඔනී"

ආරි හා කියලා යුමීටත් කිස් එකක් දීලා ගෙදරින් එලියට ආවේ බස් එකෙ යන්න හිතාගෙන..

බස් ස්ටෙශන් එක ලගට ආපු ආරි බස් එකක් එනකම් හිටන් ඉන්නකොට එයා ඉස්සරහා වාහනයක් නතර කරා...

**කවුද මේ**

ආරි ඒම හිතලා නැමෙනකොට ශටර් එක පාත් කරපු ජන්ග්කුක්

"මිස් ආරි එනවාද යන්න"

"අහ්..කූ ඔයා ද මේ ...මන් ඒත් බැලුවා කවුද කියලා..."

"නගින්න බබා.."

ආරි කාර් එකට නැග්ගාට පස්සේ ජන්ග්කුක් Driver ට යමු කියලා කිව්වා...

"මොකො මේ පැත්තෙ ආවේ"

"අහ්...මගේ GF මෙ පැත්තෙ නේ ඉන්නේ ඒ නිසා එයාව එක්කන් යන්න ආවා"

" **හොද වෙලාවට කෙල්ලව එක්කන් ආවෙ නෑ. ** ආ මාව එක්කන් යන්න ද ඔයා ආවේ"

"ඔව් ඉතින් මට වෙන කෙල්ලෝ නෑ නේ"

දෙන්නා කතා කර කර Office එකට ගියා....
































කිමි යුමිවත් අරන් එයාගෙ නසරි එක ලගට ආවේ කෙල්ල නසරි එකෙන් දාලා එයගේ Treatment වලට යන්න..

ඔය අතරේ ටේ ජිනිව එක්කන් ආවේ අද ජින් ට යි සෙහීටයි වැඩක් තිබ්බ නිසා..අනික ජන්ග්කුක් ආරිව ගන්න යන්න ඔනි කිව්ව නිසා ජිමින් ගියේ එයාලාගේ ප්‍රොජෙක්ට් එකක් බලන්න...

✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾   (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now