🥀Chapter 2🥀

463 61 16
                                    

A/N- ** මේ මාක් එක ඇතුලෙ තියෙන්නෙ එයාලා හිතන දෙවල්

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Jungkook pov

"I am really sorry මන් එන්න ටිකක් පරක්කූ උනා...."

"Tae-අහ් එකට කමක් නෑ.....උබ කවදා ද වෙලාවට ආවේ😂😂"

"අනේ පලයම් යන්න ඒලියෙන් පොඩි දෙයක් උනා ඒ නිසායි පරක්කු උනේ....අනික උබ ඉන්නව කියලා දන්නවා නම් මන් එන්නෙත් නෑ......."

(මේ ඉන්නේ මගේ එක හොදම යාලුවෙක් කිම් ටේහ්‍යොන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ ඉන්නේ මගේ එක හොදම යාලුවෙක් කිම් ටේහ්‍යොන්.... ඇත්තටම මෙයා මගේ හියුන්ග් කෙනෙක් වගේ ඒත් මන් ඒම මුට හියුන්ග් කියන්නේ නෑ.. මෙයාට 25 ක් වෙනවා වයස... ආ තව මූ KTH Company එකෙ CEO අනේ මන් දා මොකා දුන්නා ද කියලා... කෝම හරී මූ තමා මගේ බිස්නස් පාට්නර් කලින් ඉදලා....

ඇති දැන් මූ ගැන නැත්නම් මන් දන්නවා.. ඔහේලාගේ කෙල මෙලාකට පේරෙනවා ඇති)

"ඒහෙම ද මසල්ස් හාවෝ... උබ එක්ක මන් මෙච්චර කාලෙකට ඩීල් කරපු එක තමා වැරැද්ද...."

" අනේ මෙ නිකම් පලයම් බන් යන්න....උබ හිතු....."

jimina- අඩේ කුක්කෝ... සොරි උබ එනකම් ඉදලා ඉදලා තමා මන් වොස් රූම් එකට ගියේ.....

 සොරි උබ එනකම් ඉදලා ඉදලා තමා මන් වොස් රූම් එකට ගියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾   (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now