Chapter 16 🥀

1.4K 252 17
                                    

සනාට සිහිය ආවා කියලා ආපු කෝල් එකත් එක්ක ජන්කූක් ඉක්මනට හොස්පිටල් එකට ගියා ජන්කූක් කෙල්ලගේ රූම් එකට යනකොට බලාගත්තු අත බලාගෙන බන්ඩිය අතගාන ගමන් ඉන්නවා ජන්කූක් හිමින් සනාගේ ලගට කිට්ටු වෙනකොට තමයි දැක්කේ ඒ ඇස් වලින් නොනවත්වා කදුලු ගලනවා ජන්කූක් කෙල්ලගේ කදුලු පිසදැම්මාත් සනා කොල්ලා දිහා බලන්න මහන්සි වුනේ නැ කෙල්ල හිටපු විදියට හිටියා

හැමෝම හිතුවේ සනාට බබා නැති වුනා කිව්වාම කෑගහලා අඩයි කියලා ඒත් සනා හැසිරුනේ කවුරුවත් නොහිතපු විදියට කෙල්ලට බබා නැති වුනා කිව්වාම බිම බලාගෙන හිටියා විතරයි කාත් එක්කවත් වචනයක්වත් කතා කලේ නැ

" සනා...බේබි.."

ජන්කූක් කතා කලත් කෙල්ල හැරිලාවත් කොල්ලා දිහා බැලුවේ නැ කොල්ලාට දැනුනේ එයාගේ හදවතට පිහියෙන් අනිනවා වගේ කොල්ලා හිතුවේ එයාට දුන්නු පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වුනු නිසා කොල්ලාව රිචෙක්ට් කරනවා කියලා

" සනා බේබි අපි mansion එකට යමු.."

ජන්කූක් එහෙම කිව්වාම කෙල්ල හිමින් කොල්ලා දිහා බැලුවා කොල්ලා සනාව උස්සලා අරගෙන හොස්පිටල් එකෙන් එලියට ගියා ජන්කූක් දැක්ක ගමන් ජැකී කැබ් එකේ දොර ඇරියා ජන්කූක් කෙල්ලව කැබ් එකෙන් වාඩි කරලා කොල්ලාත් ගිහින් නැග්ගාම ජැකි drive කරන්න ගත්තා සනා ශටර් එකට ඔලුව ගහගෙන ඔහේ බලාගෙන හිටියා මිසක් එක වචනයක් කතා කලේ නැ අඩුගානේ ඇඩුවේවත් නැ ජන්කූක් එක විනාඩියකට කෙල්ලගෙන් ඇස් අහකට ගත්තේ නැ ටිකකින්  mansion එකට ආවාම ජන්කූක් කැබ් එකෙන් බහින්න කලින් බැහැපු සනා ඇතුලට ඇවිදගෙන ගියා කෙල්ල යන දිහා ජන්කූක් වේදනාවෙන් බලාගෙන හිටියා

" මම මොකද්ද බන් කරන්නේ...?'

" බොස්.. මිස් එක්කම ඉන්න මිස්ට මේ වුනු දේ ලොකු ශොක් එකක් ඒ නිසා මිස් ඔහොම හැසිරෙන්නේ බොස් මිස් ගැන බලාගන්න අපි ඉතුරු දේවල් බලාගන්නම්..."

ජැකි කිව්වාම ජන්කූක් ජැකිගේ පිටට තට්ටුවක් දැම්මා

" මට උබ ඉන්න එක හයියක් බන් "

ජැකි ඒකට හිනාවකින් උත්තර දුන්නා ජන්කූක් ඇතුලට ගියේ සනාව හොයාගෙන කෙල්ල රූම් එක ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා රූම් එකේ තිබුණු සෙල්ලම් බඩු බිත්ති වල ගහලා තිබුණු බබාලගේ ෆොටෝ ඔක්කොම අයින් කරලා තිබුනා කෙල්ල වේදනාවෙන් හුස්මක් පහත හෙලලා රූම් එකට ගියා ජන්කූක් කෙල්ලගේ පිටිපස්සෙන් ඇවිත් රූම් එකේ දොර වැහුවා සනා බාත් රූම් එකට ගිහින් හයියෙන් දොර වැහුවා ජන්කූක් සුසුමක් හෙලලා ඇදෙන් වාඩිවුනා

♡︎President'S Daughter♡︎||KTH||✅Where stories live. Discover now