PART 6

807 121 5
                                    


වසරකට පසු

තමන් නොදැනම තමන්ට තෑගි එව්වෙ ශාන් බව දැනගෙන අවුරුද්දක්ම ගෙවිල ගියා

හැම රෑකම ශාන් කාටත් හොරෙන් යිබෝව ඇවිදින්න එක්කන් ගියා

අවුරුද්දක් පුරාම ශාන් වගේම යිබෝ දෙන්නට දෙන්න ලං වුනා.මේ වනවිටත් දෙන්නට දෙන්න ආදරෙ කරන්න අරන් මාස පහක්ම ගත වෙලා තිබ්බා.

යිබො වෙනද උදෙන්ම ඇහැරල එයාගෙ වැඩ කරගන්න කෙනෙක් උනත් මෙ වෙනකොට හැම උදේකම අවදි වෙන්නගත්තෙ උදෙ වරුවම ගෙවිල ගියාම.ඔහුව අවදි කරන්න එන යං වගේම ශූ නැන්දට මේ වැඩේට කේන්ති ගියා

යිබෝ හුගක් වෙනස් වෙන්න ගත්ත.කොයි වෙලෙත් කේන්ති යන කෙනෙක් උනා.

ඔහු තවදුරටත් අහිංසක,බොලද කෙනෙක් උනෙ නැ

ගෙදර වැඩට ඉන්න යං නැන්ද වගේම අනිත් තුන් දෙනා මේ වෙනසට හේතුව හොයන්න තීරනය කලා

එක රැයක,යැං නැන්ද වතුර බොන්න කුස්සියට ගියා වෙලාවක යිබෝ කාමරෙ ඉදල හොදට ඇද පැලදගෙන පඩිපෙලෙන් පහලට එනව දැක්කා.

ඇය කුස්සියෙ දොරෙ හැංගිල යිබො දොර ඇරල කෙනෙක්ව බදාගෙන සිප ගන්න දිහා බලන් හිටිය.

සේරම බලන් හිටපු යැං යිබෝ ගියාට පස්සෙ අනිත් තුන් දෙනාව ඇහැරෙව්ව

ශාන් යිබෝට ඔහු SEAN MAFIA LEADER කියල කිව්වත් යිබෝ හිනාවෙලා කිව්වෙ ඔහුව රිදවන්නැති තාක්කල් ශාන් සමග ඉන්න බවයි

ශාන් යිබෝට ආත්මාරක්ශාවට සටන් කිහිපයක් කියාදුන්නෙ ඔහුගෙ බොලද වගෙම අහිංසකකම නැති කිරිම සදහාය

ශාන් හැමවෙලෙම යිබෝව xiao mansion එකට,මූලස්තානෙට එක්කන් ආවා

අද ශාන් යිබෝව xiao mansion එකට එක්කන් ආව.යිබෝ හිටියෙ ශාන් උකුලෙ වාඩි වෙලා ආදරණීය කතා බහකයි

"ශාන් ගෙ" යිබෝ අඩගැහුව

"ම්ම්ම්ම් ?" ශාන් හූමිටි තිබ්බ

"මොකුත් කියන්න නැද්ද ගෙ ගේ" යිබෝ ඇහුව

"නෑනෙ" ශාන් කියනකොට යිබෝ හිනාවුනා

"ශාන් ගේ" යිබෝ ආයෙත් කතා කලා

"ඇයි ? " ශාන් ඇහුව

THE MAFIA'S OBSESSION 🔞  [ COMPLETE ✔️ ]Where stories live. Discover now