PART 10

738 116 2
                                    


යිබො තවමත් ශාන්ව නොසලකා හරිමින් සිටියි.ඒ ශාන් කල දේ නිස නොව ඔහුට නැවත මතකයක් ලබා ගැනීමට ගැඹුරු කල්පනාවක ගිලි සිටි නිසාය.

සතිය පුරාම ශාන් යිබෝට කැව්ව,බලාගත්ත,බෙහෙත් දුන්නා.

ඒත් යිබො ඇදෙන් බහින්නෙවත් නැතුව ජනෙලෙන් පිටත බලාගෙන කල්පනා කරයි

ශාන්‍ට යිබෝ ගැන දුක හිතුන.කොච්චර එයා එක්ක කතා කරන්න හැදුවත් යිබො කිව්වෙම තනිවෙන්න දෙන්න කියල.

🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷

ශාන් කම්පැනි එකෙ ෆයිල් වගයක් චෙක් කරමින් ඉද්දි එතනට ශුවාන් ආවා

"ශුවාන්, මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද ?" ශාන් ඇහුව

"මොකද්ද සර් " ශුවාන් ඇහුව

"මම ඕනවට වඩා වැඩිද ? මම එයාට සැර වැඩිද ?එයාගෙ ආදරෙ බලාපොරොත්තු වෙන එක වැරදිද ?මට සතුට උරුම නැද්ද ?" ශාන් ඇහුව

"ඔයා සතුටින් ඉන්නොන සර්.ඔයා ගොඩක් දුක් වින්ද.ආදරෙ කරන එක වැරැද්දක් නෙවෙයි.ඒත් පලවෙනි ප්‍රශ්න දෙකට ඔව්.යිබො පොඩියි.ඔයා ඕනවට වඩා සැර කලා,ගැහුව.එත් මම දොස් කියන්නැ ඒකට.ඔයත් මනුස්සයෙක්.හිතේ වේදනාවට ගැහුව උනත් මම දන්නව සර් එයාට ආදරෙයි කියල."ශුවාන් ශාන්ව සනසමින් කිව්ව

"ඔයා මීට කලින් ආදරෙ කරල තියනවද ?"ශුවාන් කියපු හැනදෙම අහන් හිටපු ශාන් ඇහුව

"ඔව්,සර් වගෙම මම මගෙ ආදරේ හිර කලා.එත් එ හැමදෙම මගෙ බයංකාරම හිනයක් වගෙ වුනා.මම එයාට ආදරෙ කලා.එත් එයා මට ආදරෙ කලෙ නැ.මම එයාට රිදෙව්ව.මට මං ගැනම අප්පිරියාවක් දැනුනා.අන්තිමට එයා මගෙ ඉස්සරහම suicide කරගත්තා.මගෙ අත්වල අන්තිම හුස්ම ගිය එයාව කැලලක් වගෙ මගෙ හිතෙ තියනව.මම ගත්තු හැම තීරනයක් ගැනම මම පසුතැව්නා.මම එයාව හිර කලෙ නැත්තම් තාමත් ජීවතුන් අතර ඉන්න තිබ්බා.එත් සර් ඔයා වාසනාවන්තයි.සර්ගේ ආදරෙ එක පාර අතුරුදහන් වෙද්දි සර්ට කොච්චර රිදුනද කියල මම දන්නව.මම තේරුම් ගත්ත සර් යිබෝට කොච්චර ආදරෙ කරනවද කියල.එත් හැමෝටම නිදහසක් තියෙන්න ඕන" ශුවාන් කිව්ව

"ස්තුතියි ,ශුවාන්.ඔයාට දැන් යන්න පුලුවන්" ශාන් කිව්ව

හාඕශුවාන් ඔලුව නවල කාමරෙන් පිට වුනා.

THE MAFIA'S OBSESSION 🔞  [ COMPLETE ✔️ ]Where stories live. Discover now