PART 13

1.1K 148 28
                                    

"යෝ දරුවො කොහෙද දුවන්නෙ ? මේක ඇදගන්නකො.අම්මට මහන්සිනෙ" යිබෝ කෑ ගැහුවා

"මමා..පපා එනොත එනොත මමා එනෝත" පුංචි සුරතලියක් කෑ මොර දුන්නා

"පපා එනවනෙ.ඔයා ඔහොම හෙලුකුට්ටියක් වගෙ හිටියොත් නම් ඔන්න පපාට තරහ යයි" යිබෝ බොරු තරහක් මවා පාමින් කිව්ව

පුංචි හුරතලි දුවගෙන ඇවිත් රාත්‍රී ඇදුම ඇදගත්ත

"කෝ යුවාන් ...මෙහෙ එන්න ඔයත් ඇදගන්නකො.එන්නකො දරුවො" යිබෝ ආයෙත් කෑ ගැහුව

මේ ගත වෙන්නෙ යිබෝගෙ සහ ශාන්ගෙ සතුටුම කාලයයි.මේ වන විට ශාන් Mafia වෙන් ඉවත් වී තමන්ගෙම ව්‍යාපරයක් කරගෙන යයි.නමුත් ශුවන් තවමත් ශාන් සමග සිටියි.යිබෝට බබාල දෙන්නව හම්බෙන්න මාසයක් තියල දෙන්නම විවාහ උනා.ශාන්ගෙ ශියාඕ මන්දිරේ වෙනුවට ලස්සන පරිසරයක් තියන වටපිටාවක ගෙයක් අරගෙන එහි ජීවත්  වෙන්න ශාන්ටඕන උන නිස ඔවුන් දැන් සිටින්නෙ නරගබද උවත් නිස්සකලංක පරිසරයක නිවසකයි.

ශාන්ගෙ ශියාඕ මන්දිරේ වෙනුවට ලස්සන පරිසරයක් තියන වටපිටාවක ගෙයක් අරගෙන එහි ජීවත්  වෙන්න ශාන්ටඕන උන නිස ඔවුන් දැන් සිටින්නෙ නරගබද උවත් නිස්සකලංක පරිසරයක නිවසකයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උදේ ඔෆිස් යන ශාන් නිවසට එනකොට හවස හතර පහු වෙනව.කම්පැනි owner කෙනෙක් උනාම විශාල වැඩ කන්දරාවක් තිබුනත් ශුවාන් ඉන්න නිස ශාන්ට එය අපහසුවක් උනෙ නැ.

"යිබෝ..යිබෝ......" ශාන් ගෙදර දොර කඩ ඉදන් කෑ ගැහුව.

දැන් වෙලාව හවස හයත් පහු වී ඇත

ශාන් තමාලග තිබූ යතුර අරගෙන දොර ඇරියා.

එවිටම විශාල බල්බ් දැල්වී එක්ක මුලු ගේම ආලෝකවත් උනා

ඉදිරිය බැලු ශාන් දැක්කෙ ආදරනිය සිනහවක් සමගින් ඔහු දිහාම බලන් ඉන්න එයාගෙ බෝදි බබාව

ඉදිරිය බැලු ශාන් දැක්කෙ ආදරනිය සිනහවක් සමගින් ඔහු දිහාම බලන් ඉන්න එයාගෙ බෝදි බබාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THE MAFIA'S OBSESSION 🔞  [ COMPLETE ✔️ ]Where stories live. Discover now