Intro

142 21 13
                                    



Zara Krissteen


සාරා ක්‍රිස්ටීන්..
වයස 28 යි
මෙයා ලමයි දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්....ඒ වගේම දක්ශ ඔත්තුකාරියක්..
පොලීසිය නිකම් හොරු මංකොල්ලකාරයෝ පස්සෙ යද්දි සීඅයිඩී එක පාතාලේ වටලද්දි සාරා වගේ ස්පයිලා කරේ ලෝකේම බේරගන්න වැඩ..



Oric Kater



ඔරික් කාටර්
වයස 29
මෙයා තමා සාරාගේ ආදරනීය හබියා..
ඒ කියන්නේ මෙයත් දෙදරු පියෙක්..
මෙයා ගොඩක් දරුනු ගනයේ spy කෙනෙක්...මෙයා තරම් වේගේන් ගන් එක ඒම් කරන්න කාටවත් බෑ...
🙂 මොන සෙල්ලම් දැම්මත් මෙයා එයාගේ චූටි දුවගේ fairygod mom
(ඔව් ඔව්...මාම් තමා...දන්නැද්ද ඉතිම් පොඩි උන්නේ)


Kay Zewan


කායි ශෙවාන්
වයස 5
සාරා ඔරික් දෙන්නාගේ ලොකු පුතා තමා මේ...
මෙයා දන්න විදිහට එයාගේ දෙමව්පියෝ දෙන්නම බිස්නස්මන්ලා කියලයි...
හැබැයි කොල්ලාට පොඩි සැකයක් තියනවා...
අවුරුදු පහක් උනත් කායි කියන්නේ ශර්ලොක්ගේ ලිට්ල් වර්ශන් එක..

Oshi Zoy



ඔශී සෝයි
වයස 3
වයසට නෙමේ වැඩ...සෝයි හරිම දගයි...අම්මාටයි තාත්තාටයි නිදහසේ ලව් කරන්නවත් දෙන්නෑ මේ සූටි කෙල්ල...
ඒ වගේම ගෙදර තියන ආරක්ශක පද්දතියත් ආරක්ශා කරන්න වෙල තියෙන්නෙ මේ සූටික්කිගෙ වැඩ නිසා...
මෙයාගේ සුරංගනා දේව මාතාව තමා තාත්තා...




November or December Frist Chapter එක දෙන්නම්...❤️

Spy familyМесто, где живут истории. Откройте их для себя