📌 Note 📌

21 11 5
                                    

හිතට ආව plot එකකට කතාව ලියුවේ.මේක මගේ 1st story එක කලින් මෙහෙම ලියලා නෑ. මං ලස්සනට ලියන්න පුලුවන් කෙනෙක් නෙවෙයි. ආස හිතුන නිසා ලිව්වේ. අඩුපාඩු ගොඩක් ඇති වැරදි තැන් ගොඩක් ඇති. ඒ හැම වැරදි අඩුපාඩුවක්ම කියන්න ඔයාලට පුලුවන්.ඉතින් ඔයාලගේ අදහස් කියාගෙන යන්න කතාව කියෝලම ♥️

අහ් තව දෙයක් සතියකට පාරක් අප්ඩේට් දෙන්නම් සමයි 😁

No More Dark DreamsWhere stories live. Discover now