4

17 6 18
                                    

සුබ උපන්දිනයක් වේවා මගේ පොක්කනේ❤️✨️...

ඉතින් කෙසේද පටන් ගන්නේ අඩි දෙකක් පමණ උස උනත් මොලේ හැතැම්මක්‌ විතර දිග මේ ළමයා ගැන.

ඉතා වීසාල මොලයක් තියෙන මේ ළමයාගේ මොලේ මැවෙන අබිරහස් කතා ගැන දන්නේ ඒ ළමයාම පමණි පොක්කනේ කියන්නේ කට කහනවටද ඉතින්😒.. පබ ගාලක කතාව පටලොල අවසානෙදි හැමදේම නුල් බොලේ ලිහන් එනවා වගේ ලිහන් එන ලස්සන.. එක ඉතින් වෙනම ලෝකයක්.. අල්මාරි ගාවින් ඉතින් නවත්තන්නවා ආ කමක් නැ

ඒ වගේම මතක් කරනොනි මේ ළමයා ළමයා කීවට බැදලා ඉන්නේ බව එකත් එදා බුක් ෆෙය ආපු ලක්ස සන්ක්‍යාත ජනකායක සාක්කි ඇතුව😌... දැන් විවාහයෙන් පැනල යන්න උස්ස්සහ කරන්නෙපා හුම්.මම් දැනන් හිටියේ නැනී දෙන්නගේ උපන්දිනත් එක ලග බව yacay yacay...

ඉතින් අවසාන වසයෙම්...

හොදට වැඩ ටික කරගන්න (කොමත් කරගන්නෝ කියලා දන්නවා සුපිරි මොළ කැල්ලක්නෙ ඉතින්..)හොදට Alevel pass වෙලා ඔයා යන්න ආස පැත්තෙන් ඉස්සරහට යන්න ලැබේවා කියලා මගේ හද පත්ලෙම්ම විශ් කරනවා මගේ පොක්කන එලියෝ.. සම්පත් පොත් පිරුණු පොත් ගොඩ මැද අපේ පොක්කන සදා වැජබෙවා!!!✨️

නයෝ
Wal_nayaa

HAPPY BIRTHDAY GETHMINI❤️✨️Onde histórias criam vida. Descubra agora