11

14 2 14
                                    

ආඩලනීය පොක්කනේ වෙත ලියමි...

සොරි පොක්කනේ ඉතිම් ප්‍රමාද වූවාට සමාව භාජනේක දාලා දෙන්න හුදේ...😪

පොක්කනේ ගැන කිව්වොතින් ඉතිම් සූටි දේටත් හිත රිදවගෙන ගොනා සේ හැසිරෙන උන්මන්තකයෙකි...😒
තවද මාගේ බෑනනුවන් 🥲

විටෙක හොද උපදෙස් දෙන්නෙක්...
හිත හදන්නෙක්...
මෝටිවේට් කරන්නෙක්...
පිස්සෙක්...
දෝණිගෙන් ඈත් වෙලා ඉදපම් සහ කනට ගැසීම ගෘපෙ කරලියට ගෙනා කෙනෙකි...😂
තව එකක් ගෙනඒමට නියමිතයි...🤣

පොක්කනෙ හෙන කිවුට් හැබැයි 🥲 එදා දැක්කනෙ සූටි එකෙක් වගේ 🤭 ( හරි හරි හැන්සම් ඉතිම් 😏 ) එදා කම්පියුස් උනා හැබැයි සුට්ටක් 😂🤭

ඉටිම්...
සුභ උපන් දිනයක් ගෙත්...🤧❤️✨️

වැඩිය දේවල් ගැන හිතන්න යන්න එපා...
එතකොට ඔයාගෙ සතුට හිනාව හැමදාම ලග තියෙයි...
අනිවාරෙන්ම හීන හැබෑ වෙයි...
හැබැයි මට කේක් කෑල්ලක් ඕනි ඉතිම්...🌚

මීට මතකය අමතක වී නැවත මතකය මතක් වූ අහිම්සක නැති... ( නැවතත් සමාවෙන්න ප්‍රමාද වූවාට... 😪 )

ගිම්...

You've reached the end of published parts.

⏰ Last updated: Nov 20, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

HAPPY BIRTHDAY GETHMINI❤️✨️Where stories live. Discover now