5

15 6 5
                                    

ආදරණීය ගෙත්මිණී ඇඹුල් දොඩම වෙත ,

         ප්‍රථමයෙන් මා සුභ ජන්ම දිනක් ලෙසට සුභ පතන්නම්...!!!!!!!

             කෙසේද ඉතින් ඔබට...... සතුටින්ද...දුකින්ද.... ආ කමක් නැ බබූ.... ලෝකෙට බම්බු ගහගන්න කියලා ක්‍රල්ල ඉන්න් අනේ සතුටින්... අපිට ලෝකේ වෙනස් කරන්න බැ..ඔයා ඔයාගෙ විදිහට ඔයාගේ ලෝකේ හදාගන්න මැණිකේ.. හොද නරක මොකක්ද කියලා ඔයාව විනිශ්චය කරන්න...

        ඔයාගේ හැම හීනයක්ම හීනයක් වෙන්න නොදී ඉෂ්ඨ කරගන්න ඒකට ඕනි පාර ඔයාම මහන්සි වෙලා කපාගන්න.... හොදද.. ඒ ගමන් යද්දි මහන්සි උනාම අත් නොහරින්නෙපා.. ටිකක් මහන්සි අරින්න..අන්න ඒ වෙලාවට ඇඹුල් දොඩම් අපි ඔයාට ඉන්නෝ...

            පරිස්සමින් , සතුටින් ඉන්න මැණිකේ... අසනීප හා විභාගයන් හේතුවෙන් කෙටි සුභ පැතුමක් පමණක් එවන්න වුන එකට සමාවෙන්න...

මීට ,
අග්නි ලෝකේ,
මිදුනාථයන්....

~ මිද්දා ~
TaeDilki

HAPPY BIRTHDAY GETHMINI❤️✨️Where stories live. Discover now