02

103 20 9
                                    

මුළු බාස්කට්බෝල් ටීම් එකම එක පේලියට හිටගෙන හිටියා. මේරි මුලින්ම හිටගෙන හිටියේ එයා බාස්කට්බෝල් ටීම් එකේ කැප්ටන් නිසා. බෙක් ලයින් එකේ මැදකට වෙන්න හිටගෙන හිටියා.

හැම බාස්කට්බෝල් ප්ලේයර් කෙනෙක්ම අාම්කට් ස්පෝර්ට්ස් ටී ෂර්ට් එකක් එක්ක ෂෝර්ට් එකක් ඇදලා හිටියා. මේරිගේ හොදට හැදුන ඇග ඒ විදිහට ඉන්නකොට කැපිලා පෙනුනා. ගෑනු ලමයෙක් වුනත් මේරිට හොදට හැදුන මස්ගොබ පවා තිබ්බා.

බෙක්! ඔව් එයත් පිරිමි ලමයෙක් වගේමයි. ඒත් බෙක් ගාව තියෙන අමුතු සියුමැලි ගතිය තවමත් එහෙමමයි.

කෝච් තව විනාඩි දහයකින් පටන් ගන්න තියෙන මැච් එක ගැන ටීම් එකට කියන ගමන් හිටියා.

හැමෝම කෝච්ට අවධානය දීලා හිටියත් බෙක්ගේ ඇස් නතර වෙලා තිබ්බේ ග්‍රව්න්ඩ් එකේ එහා කොනට වෙන්න හිටගෙන හිටිය විරුද්ධ ටීම් එකේ කැප්ටන් ගාව.

මොනාදෝ හපන ගමන් දිග කොණ්ඩේ අතේ පටලවගෙන කියවන ඒ ගෑනු ලමයව දැක්ක ගමන් බෙක් ඇස් කරකවලා අහක බලාගත්තා.

බෙක්ට ඉරිසියා හිතුනා. මොනා ගැනද? දිග කොණඩයක් ගැන?

<>

ක්ලාස් යන්න ඕනි මම. ඇයි අපිට බැරි මේ වැඩ හැම එකක්ම දවල් වෙලා කරන්න. මට නිදියගන්න ඕනි :(

ලාවියෝ ❤

GIRLIE [gl short story] √Where stories live. Discover now