11

278 46 6
                                    

jh pov.

ඒක ටැටූ එකක්. නිකම්ම නිකම් ටැටූ එකක් නෙමෙයි එදා මාව බේර ගත්ත කෙනාගෙ අතේ තිබ්බ, මම අහම්බෙන් වගේ දැක්ක ඒ ටැටූ එක. ( ඒ ටැටූ එක එයටම ආවේනික එකක්. ඒක ගැන ඔයාලට පස්සෙ දැනගන්න ලැබෙයි.)

jin ; එහෙනම් මේක නිසාවත් විශ්වාස කරන්න පුලුවන්ද?

මට ඇඩෙනවා. ඇයි කියන්න මම දන්නේ නෑ. ඒ වගේම මට කලින් වගේම ලොකු හුරුපුරුදු කමක් එයා ලගින් දැනුනා. ඒකට හේතුව...... ඒ හුරුපුරුදු කමට හේතුව.........

jin ; ඒකට හේතුව කියන්න තමයි හෝබි මම අද මෙතනට ආවෙ.

jh ; කොහොමද ඔයා මම හිතින් හිතුව එක දැන ගත්තේ..😶😶

jin ; ඒ කොහොමද දන්නවද. ඔයා ඒ දේවල් හිතින් හිතුවා වගේම ඔයාගෙ කටිනුත් කියවුනා. ඔයා නම් ඉස්සර වගේමයි හෝබි🙂

................................

සමාවෙන්න ඉස්සර තරම් ලස්සන නැතුව ඇති. හුග කාලෙකින් නිසා ඉස්සර වගේම ලස්සනට ලියන්න අමාරුයි. පුලුවන් තරම් උත්සාහ කරන්නම් මම ලස්සනට ලියන්න. ඒ වගේම සමාවෙන්න පරක්කු උනාට.

ආදරෙයි හැමෝටම.

ආරො💕

CLUB ROMANCE 🔞 (Completed)Where stories live. Discover now