ᵖⁱᵃⁿⁱˢᵗ 06

36 7 22
                                    

꧁🇵 🇮 🇦 🇳 🇮 🇸 🇹  ꧂
                                               
                                              
[06]
                                            
                                              
♫︎♡︎

අලුත් දවසක ආරම්භය...

අද ජිමින්ට විශේශ දවසක්. ඔව් ඒ ටේහ්‍යුන්ගේ ශෝ එකේ ටිකට් ගන්න යන දවස. ටිකට් එක හම්බෙන්නේ 3000කට විතරයි. ඉතින් ජිමින් උදේම නැගිටගෙන කල්පනා කරන්නේ ඒ 3000 අතරට එයාට යන්න පුලුවන් වෙයිද කියලා.

මේක එයාට ගොඩක් විශේශ ශෝ එකක්. ඒ එයාගේ ටේහ්‍යුන්ග්ව එයා ඇත්තටම දකින්නයි යන්නේ. මෙච්චර කල් එයාව බැලුවේ ෆෝන් එකෙන් ඉතින් එයා කොහොම හරි මේ අවස්තාව ලබා ගන්න ඕන කියන සිතිවිල්ලත් එක්ක ලෑස්ති වෙන්න ගත්තා.

 මෙච්චර කල් එයාව බැලුවේ ෆෝන් එකෙන් ඉතින් එයා කොහොම හරි මේ අවස්තාව ලබා ගන්න ඕන කියන සිතිවිල්ලත් එක්ක ලෑස්ති වෙන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් තෝරගත්තේ එයාගේ closet එකේ තිබ්බ කියුට්, නෝර්මල් අදුම් වලින් එකක්. එයා ඇත්තටම් ඒ අවුට්ෆිට් එකට කියුට්...

ඉතින් ජිමින් ඔක්කොම ලෑස්ති කරගෙන එලියට බැස්සේ 9ට විතර එතන ඉන්න කිව්ව නිසා...

ලහි ලහියේ පිටත් වුන අපේ ජිමිනි 8.50ට විතර ටේහ්‍යුන්ගේ ස්ටූඩියෝ එක ලගට ආවා. ඒ වෙනකොටත් එතන මේස දාලා ටිකට් බෙදන අය දෙතුන් දෙනෙක් ඉදන් හිටියේ. හැබැයි ටිකට් ගන්න ආව අය නම් ගොඩක් හිටියා. ජිමින් දැන් බය වෙලා ඉන්නේ එයාට ටිකට් එකක් ගන්න පුලුවන් වෙයිද කියලා.

විනාඩි දහයකට විතර පස්සේ ටිකට් බෙදන්න පටන් ගත්තා. ජිමින් දැන් පෝලිමේ ටික ටික ඉස්සරහට යනවා. එයා දන්නේ නැහැ කෙනෙක් එයා දිහා බලන් ඉන්නේ කියලා.

ඔව් ඒ ටේ. එයා මෙහෙම වැඩසටහනක් කරන්න ගත්තෙම එයාගෙ ඒන්ජල්ව බලන්න ඕන නිසා. ඔන්ලයින් ටිකට් විකුනන්නේ නැතුව එයාගේ ස්ටූඩියෝ එක ඉස්සරහා ටිකට් විකුනන්න දැම්මේ ඒ ඒන්ජල්ව දකින්න ඕන නිසා. ඉතින් ටේ හිතුවා වගේම ජිමින් ටිකට් ගන්න ආවා. හැබැයි දුකකට තිබ්බේ ජිමින් හිටියේ පිටීම පස්සේ. ඉතින් ටේත් බය වෙලා හිටියේ එයාට ටිකට් එකක් ලැබෙන එක්ක නැද්ද කියලා. ටේ ඉකමට එතන ටිකට් බෙදපු අයට පනිවිඩයක් යැව්වා.

You've reached the end of published parts.

⏰ Last updated: May 11 ⏰

Add this story to your Library to get notified about new parts!

ᑭIᗩᑎIՏT || ᵛᵐⁱⁿ ❣︎ Where stories live. Discover now