☆ Preview ☆

4.7K 78 15
                                    


සභාවෙන් අවසරයි... මා මෙතනට පැමිණියේ කතාවක් කරන්නටයි.

එකෝමත් එක කාලෙක ලස්සනම ලස්සන 🧚‍♀️ හිටියලු. ඒ 🧚‍♀️ ට අත තියන් නිකන් ඉන්න බැරි ලෙඩක් තිබුනලු.

කාටවත් කියන්නෙපා හරිද ? ලන් වෙන්නකෝ....

.
.
.


.
.
.

කෝ... කෝ... තව ලන් වෙන්නකො.....






.
.
.

කාට හරි ඇහෙය නැත්තම්.... එයාගේ ලෙඩේ ත....ම....යි......






.
.
.















.
.
.







ෆික්ෂානෝ කොපුර්ට්නෝ සෙනෞසිස්.

ලෙඩේ නම් හුඟක් නරක අතට තමයි හැරීගෙන එනවා කියන්නෙ. ලඟකදි එයාටම හරියන තව ලෙඩ්ඩු කොට්ටාසයක් හම්බෙලාලු. ලඟකදි කිව්වෙත් ඉතින් එකෝමත් එක කාලෙම තමයි.

එයාලට තියන්නෙත් එසේ මෙසේ ලෙඩක් නම් නෙවෙයි...

ෆික්ෂානෝ දානම්සැනින් කියවපාන්පුහ් කියලා ලෙඩක් ලු....

කොහොමින් කොහොම හරි අත තියන් ඉන්න බැරි කමටම වගේ එක එක ෆික්ෂන් ලියන ඒ ලස්සනම ලස්සන සුරංගනාවිය වෙන කවුරුත් නෙවෙයි මේ මම.

හේ.... හේ... කොහොමද මගේ කතාව... හොඳයි නේ... ( ඇහිබමක් උස්සන ගමන්. )

ඉතින් එහෙනම් ඔන්න තවත් අලුත් කතාවක් අරන් එන්න තමයි මගේ මේ උත්සහය.

කුක්කා FIFA ගිය සතුටටත් එක්ක හුම්.... හැබැයි කතාව පටන් ගන්න තව ටිකක් කල් යාවී.

Mafia, arranged marriage කතා ගොඩට තමයි මේකත් අයිති වෙන්නෙ... ලමායි ඔන්න මම මෙතන ලියද්දිම කුක්කා ලයිව් ඇවිත්. ආත් යනෝ ඒ පැත්තෙ බායි බායී... වැඩි විස්තර කතාවෙන් දැනගන්න පුලුවන්.

ලාචිමෝලාලා✨️

 My Mafia Husband | ᵒⁿgoingWhere stories live. Discover now