☆ Chapter 05 ☆ pt 02

487 58 9
                                    

කොලර් එක උඩ තියෙන සෝහාගෙ අතින්ම අල්ලගත්ත ජන්ග්කුක් ඒ උණුසුම් හාදුව තවත් ගැඹුරට අරන් යන්න ගත්තෙ සෝහාගෙ වගේම ජන්ග්කූක්ගෙත් හැඟීම් ඒ දෙන්නටම පාලනයක් නැති වෙද්දි.

ජන්ග්කුක්ගෙ අත් පාලනයක් නැතුව සෝහාගෙ ඇඟ පුරා දඟ කරද්දි සදහා කලේ තවත් ජන්ග්කුක්ගෙ කොලර් එක තදින් ගුලි කරගත්ත එක.

ජන්ග්කුක්ගෙ සෙල්ලක්කාර අත් ජන්ග්කුක්ටත් කරින් ඉක්මන් උනේ සෝහාගෙ ටී ෂර්ට් එකෙන් එක උරහිසකුත් පන්නගෙන සෝහාගෙ බෙල්ල දිගේ කිබ් තියාගෙන ආවේ සෝහාත් ඒකට ඉඩ දෙද්දි උනත් මේක කඩාකප්පල් කරන්න මේතනට එක්කෙනෙක් දුවගෙන ආවේ දෙන්නගෙම රතු කට්ට පන්නලා.

" ජන්ග්කුකා... "

කෑ ගහගෙනම කඩාගෙන බිඳගෙන කාමරයටම දුවගෙන ආව ටේහියුන්ව දැක්ක සෝහා ජන්ග්කුක්ව තල්ලු කරලා දැම්මෙ ජන්ග්කුක් නොහිතපු විදිහට.

" ඇයි යකූ දොර ලොක් කලේ නැත්තෙ මන් අහන්නෙ ? "

ටේ හියුන් එහෙම කියාගෙනම ඔලුව ඉස්සුවත් එසැනින්ම බිම බලාගත්තෙ ජන්ග්කුක්ගෙ බැල්ම ඉවසන්න බැරි නිසා...

| ටේ - නෑ නෑ එහෙම එකක් නෑ හරිය ඕතරී...

ඕතරී - අනේ නිකන් ඉන්න ටේටේ... හරි හරි කලින්  වෙච්ච දේවල් මම කියන්නෑ නෑමයි ඩම්ප්ලින්ග්ස්ලට

ටේ - ආහ්... හරි හරි ඉතින් කුලු හරකෙක් වගේ ඔරවද්දි කවුරුත් බයවෙනවනේ.

ජන්ග් කුක් - මෝහ්  ?

ටේ - යාහ් ඕතරී...  |

ජන්ග්කුක් කෙලින්ම ගියේ වොෂ් රූම් එකට ගියේ  තවත් ඒ හැඟීම් හිර කරන් ඉන්න බැරි නිසා.

ටේත් ඉතින් ජන්ග්කුක් එනකන් ඉවසන් හිටියේ ජන්ග්කුක්ව නවත්තගෙන මැරුම් කන්න බැරි නිසා...

" මොකක්ද ප්‍රශ්නේ ටේ ? "

මෙච්චර වෙලා වලියට හිටපු ටේහියුන් වගේම ජන්ග්කුක් බැරෑරුම් උනේ ජන්ග්කුක් දන්නවා ටේහියුන් කාරණය බරපතල නොවී ඒ වගේ කඩාගෙන බිඳගෙන එන්නැහැ කියලා.

" අද රෑට රෙඩ් පෝර්ට් එකට බඩු ටික එනවා. "

" ඒත් ඒක එන්න තිබුනෙ හෙටනේ. "

 My Mafia Husband | ᵒⁿgoingWhere stories live. Discover now