15 th episode

503 56 2
                                    

මම එතනට ගියේ ගොඩක් බයෙන් මොකද එතන වෙන දෙයක් සිද්ධ උනොත් ඒක මගේ බලාපොරොත්තු ආයෙත් බ්දිනවා....

sir හැමදාම මගේ බලාපොරොත්තු බිදපු එකයි කරේ ඒත් ඒ දෙන්නා ඇත්තටම මොකක්ද කරන්නේ කියලා හිතුනා








Mr.Jeon හැමදාම Mr.Jeon මයි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ එයා jessica බදාගෙන ඉන්නවා මට හිත රිදුනත් බලන් හිටියේ අනේ මන්දා මටයිවැරදුනේ තමන්ගේ අවශයතා ඉටු කරන් ගැණුන්ව අතහරිනවා කියලා දැන දැන ඇයි මම ඒ මිනිහව ව්ශ්වාස කරේ

මං එතනිම් ආවේ මට තවත් එතන ඉන්න ඕනේ නැති නිසයි wrist එකේ JK කියලා ලියලා තියෙනවම දැක්කම මට හිතුන දේ ඇත්ත මම එහෙම්ම ම එතනින් එලියට ආවේ cab එකක් දාගෙන එතනින් එලියට එන්න කියලා හිතාගෙනයි එතකොටම කවුද ඇව්ල්ලා මගේ අතින් ඇල්ලුවා



ඒ jaehyun,

"Tae... ඔයා මොකද මෙහේ කරන්නේ ඔයා මෙහේ නම් ඔයාගේ boss ත් මෙහෙ ඇතිනේද? කෝ ම්නිහා පේන්නෙවත් නැනේ"

මම මොනව කියන්නද?

නෑ hyung sir, sir මට වැඩකට මෙහෙට එන්න කිව්වා මං ඒක කරලා මේ යන ගමන් සර් කොහෙද යන්නේ...

"sounds weird... ඔයා කියනහින්දා මං පිලිගන්නම්කෝ ඒත් ඔය මිනිහා ඔයාව තනියෙන් කොහොවත් යවන්නැනේ ඒකයි පිලිගන්න හිතෙන්නැත්තේ ඔයාට ප්‍රශ්නයක් නම් කියන්න හොදද"

නැ hyung sir මම ඇත්ත කියන්නේ... මම මිම්ණුවා ඒත් එක්කම මට දැනුනේ සීතල ස්පර්ශයක් මාව බදාගත්තා....

Hi කාලෙකින් නේද 😉 මොකෝ මේ පැත්තේ... ගිහින් තමුන්ගේ වැඩක් බලාගත්තොත් නේද හොද 😙

කවුද ඉතින් Mr.jeon තමායි...එයාගැන මට ආයෙත් අප්පිරියක් දැනෙනවා ඇයි එහෙම මට කරන්නේ එයා කොච්චර මගේ හිත දිනාගත්තත් එයා කරන එක දේකින් හරි මගේ හිත ආයේ බ්දනවා...

"මම කිව්වේ...ඇයි Tae මට බොරු කිව්වේ.."

මේ.... මම කියන්න කලින් sir මගේ කට වැහුවා

"මම මගේ client කෙනෙක්ගේ වැඩකට tae ව එව්වේ මට important meeting එකක් තිබ්බා ඒකනිසා tae හරියට වැඩේ හරියට කරනවද බලන්න හොරෙන් ආවේ..."

You've reached the end of published parts.

⏰ Last updated: Jun 05, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

❝ MY PORN BOYFRIEND ❞Where stories live. Discover now