12

232 42 5
                                    

jin pov...

jin; ඔයාට දැනුන ඒ හුරු පුරුදු කමට හේතුව තමයි, ඔයයි මමයි අවුරුදු 10 ඉදන් ආදරේ කරපු නිසා. ඒත් ඔයාට අවුරුදු 14ක් වෙද්දි, ඔයාව  accident උනා. එදා ඔයා ගෙදරින් තරහා වෙලා හොයන්නෙ බලන්නෙවත් නැතුව පාර පැන්න. ඔයා දැක්කෙ නෑ වාහනයක් වේගෙන් එනවා කියලා ඒත් මම ඒක අහම්බෙන් දැක්කා. ඒත්... ඒත්... මම පරක්කු වැඩී. මම මගේ මැනිකව බේර ගන්න එද්දි ගොඩාක් පරක්කුයි. කොහොමින් කොහොමින් හරි අන්තිමටම උනේ ඔයා වටේ ඉන්න හැමෝවම ඔයාට මතක තියෙද්දි. අවුරුදු 4ක් එක වගේ ඔයාගේ ජිව්තේ වැඩියෙන්ම ආදරේ කරපු මාව අමතක වෙච්ච එක.

ඔයාට මාව මතක නැති උනත් දුරින් ඉදන් ඔයා ගැන් මම හැම දේම හොයලා බැලුවා. ඔයා කොච්චර කොල්ලො එක්ක නිද ගත්තත් ඒ නිදා ගත්ත කොල්ලො එක්කෙනෙක්වත් ඊලග දවසේ පන පිටින් හිටියෙ නෑ. මට සාමාවෙන්න ඒක ගැන. මම එහෙම දෙයක් කලේ ඔයා මගේ විත‍රක් නිසයි.

 මොනා උනත් මට ගොඩාක් ආඩම්බරයි මගේ මැනික ගැන. 

මම මෙච්චර වෙලා බිම බලාගෙන කතා කලත් මගෙ මැනිකගේ සද්දයක් නැති තැන මම එයා දිහා බැලුවා. එයා ඇස් දෙකත් රතු කරගෙන හොදටම අඩනවා. ඒ ඇඩිල්ල අස්සෙම මාව පුංචි කොටි පැටි‍යෙක් වගේ කිස් කරන්න ගත්තා. ඊට පස්සේ.......................

ආයෙත් ඉක්මනින් හමුවෙමු. කිම් ආරො💕

CLUB ROMANCE 🔞 (Completed)Where stories live. Discover now