13

279 42 3
                                    

jin pov;

ඊට පස්සේ එයාගෙ වගේම මගෙත් අවුරුදු ගානක් හැංගිල තිබ්බ හැගීම එකින් එක එලියට ආවා. විනඩි ගානක කිස් එකකින් පස්සේ මගේ මැනික කතා කලා.

hobi; හියුන්ගී..... මට ඔයාව ගොඩාක් ඔනේ.

අහින්සක හා පැටියෙක් වගේ එයා මගෙ ඉස්සරහ එහෙම කිව්වත් මට ලොකු දුකක් දැනුනා මොකද හෝබි මට අයිති හැම දෙයක්ම මට කලින් කොල්ලො ගොඩක් දෙනෙක්ට දීල තිබ්බ. ඒ දුක හින්දම මම මගේ හැගීම් හංගගෙන එය කියපු දේට react නොකර හිටියා.

hobi; හියුන්ගී........අනේ හියුනිගී......ඇයි දැන් මේ ඔයා මම එක්ක කතා කරන්නෙවත් නැත්තේ..

එ‍යා ඒ අහපු දේට මට ගොඩාක් කේන්ති ගියා. ඒත් ඒ කේන්තිය ක්ශනිකෙන් නැති උනේ හෝබි ගේ හැසිරීම වලට මමත් වග කිව යුතු නිසා. 

.......................................................................................

මට ගොඩාක් ගොඩාක් සමාවෙන්න ලමයි ඔයාලගෙ comments වලට reply නොකරන එක ගැන. මම stories upload කරන්නේ web එකෙන්. ඉතින් මට sure නෑ මම ඔයාලගෙ comments වලට reply කලාට ඒවා send වෙයිද කියලා. ඒ නිසා ආයෙමත් මට ගොඩාක් සමා වෙන්න. 

ඒ වගේම ඔයාලට කතාවෙ තේරෙන්නෙ නැති කොටස් තියෙනවනම් comment කරන්න.මම ඒවට ඊලග chapter එකේදී අනිවාරෙන්ම උත්තර දෙන්නම්.

ආයෙ ඉක්මනින් හමුවෙමු...

කිම් ආරො❤️

CLUB ROMANCE 🔞 (Completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin