Chapter 03

724 121 9
                                    


🐯 ජන්කුක්ක්ක්ක්ක්ක්ක්ක්ක්

🐰 අංතල් තේ

කුස්සියේ ගෑස් එක උඩ තිබ්බ නොන්ස්ටික් පෑන් එක ගිනිගන්නවා හෝ ගාලා ජන්කුක් ෆ්‍රිජ් එකක් අස්සේ ගැහිලා හැංගිල ඒක දිහා බලන් ඉන්නවා

කාගේ දරුවොද මේ !

🐯 තමුසේ මොකද මේ කරන්නේ...ඒයි වතුර එකක් දෙනවා....

🐰 අහ්...මේ...ආහ්....

🐯 පූහ්හ්හ්හ්හ්.....පූහ්හ්හ්හ්හ්...

ටේ ජන්කුක් දිපු වතුර බෝතලේ අරන් ලිප ලගට ගිහින් ගිනිගන්න් එකට පිබ පිබ වතුර වක් කරා.....

🐯 පූහ්හ්හ්----කැහ් කැහ් කැහ්....

🐰 කැහ් කැහ් කැහ්....

කොහොම හරි ටේට දුමත් පිට උගුරේ ගියා...දුම නිවෙද්දි...

🐯  මැරෙන්න ආසාද මනුස්සයෝ...මොනාද කරන්නේ...

🐰 අට බඩගිනි නිසා මො----

🐯 ගෑස් එක පිපුරුනා නම් කන්න වෙන්න යම රජාගෙ කෑම එක තමයි...

🐰 අනේ අන් ඉතලා තලේ නෑනේ...

🐯  යනවා යන්න පැත්තකට...බලනවා මේ සොසේජස් වල ලස්සන ....

🐰 අනේ එව්වා තර උනා තියලා අන් මොනා තරන්නද...

🐯 යනවා....මන් කිව්වනේ හදලා දෙද්දි පැත්තකට වෙලා ඉන්නවා කියලා....පණ්ඩිත වැඩ කරන්න යනවනේ...

🐰 මත බඩගිනියිනේ...

🐯 ඔහොම් ඉන්නව...මන් සොසේජස්  ටිකක් බැදලා දෙන්නම්...

🐰 හ්ම්ම්...

ජන්කුක් ගිහින් කවුච් එක ට හේත්තුවෙලා ඉද ගත්තා....

🐰 අංතල්

🐯 ඒ පාර මොකද

🐰 මාව මේත උඩින් තියන්නතෝ...

🐯 මොකක්...

🐰 තවුච් එත උඩින්...

ජන්කුක් කකුල් වලින් උඩ පැන පැන කවුච් එක උඩ ඉද ගන්න උපරිම උත්සහ කරත් එයාට බැරි උනා...ඒ නිසා අවසානෙට ටේට කිව්වේ එයාව උඩින් තියන්න කියලා....

🐯 මෙහෙ එනවා...

ටේ ජන්කුක්ව අත් යටින් උස්සලා අරන් කවුච් එක උඩින් තිවුවා..ජන්කුක්ට දැන් හොදට ලිප පේනවා....

   Uncle TaeTae || TK||Where stories live. Discover now