Chapter 10

378 94 18
                                    

ටේගේ වචන වලින් හිත රිද්ද ගත්ත ජන්කුක් දුවලා ගියේ කාමරේට..
කාමරේ ඇදට නැගපු ජන්කුක් එහෙම්ම බෙඩ් ශීට් එක පොරව ගෙන ඇස් වලින් කදුළු වැට්ටුවා....

🐰 අන්...මෝදයෙක් කියලා එය තිව්වා 🥺

වචන කියවෙන්නේ නැති ජන්කුක් කියවෙන විදිහට වචන ගැට ගහන් අඩන්න ගත්තා...

සමාජේ හැමෝම එකම බුද්දි මට්ටමකින් නෙවෙයි ඉන්නේ...මට වඩා ඔයා බුද්දිමත් වෙන්න පුලුවන්...එත් මේ වගේ හරියට යමක් තේරෙන්නේ නැති අයත් ඉන්නවා..එයාලට අපි ආදරේ කරන්න ඕනේ..මොකද ලොකේ ඉන්න මිනිස්සු එකවගේ නෙවෙයි නිසා...

ජන්කුක් අඩලා අඩලා කෝම හරි හිත හදා ගත්තා...එයා හිතා ගත්තා කොහොම හරි වචන කතා කරන්න ඉගෙන ගන්නවා කියලා ..ජන්කුක් කියන්නේ අවුරුදු 19 ක් වෙන කෙනෙක් , වගේම එයා මොන්ගල් විදිහට හැසිරුනත් එයාට හොද බුද්දි මට්ටමක් තිබ්බා..එයා දක්ෂ ලමයෙක්...

ඊට පහුවදා උදේ ජන්කුක් කාමරෙන් එලියට ආවේ නෑ ..එයා එයාගේ කාමරේ එයාගේ පොත් පත් එක්ක තනිවුනා..ජන්කුක්ට ඕනේ කරන හැම දේම එයාට තිබ්බා...හැමදේම...

මොකද Jeon Family එක කොරියාවේ ධනවත් පවුල් වලින් එක පවුලක් නිසා...
ජන්කුක් නිවැරදිව වචන උච්චාරනය කරන හැටි එයා දන්න පොත් එයා දන්න Education වලින් ඉගෙන ගන්න පටන් ගත්තා...

මේ අතර ටේ සුපුරුදු පරිදි උදෙ කෑම එක ගන්න ගමන් හිටියා...ගෙදරට ආව අලුත් වැඩ කාරිත් එයාගෙ වැඩ කරන් හිටියා..

ටේට ගානක් තිබ්බෙ නෑ ජන්කුක් ඇහැරලද ,එයා  හොදින්ද,කන්න එන්නේ නැද්ද ඒ කිසිම දේකින් ටේට වැඩක් තිබ්බේ නෑ

කොටින්ම ටේ හිටියේ එයා විතරක් ඒ ගෙදර ඉන්නවා වගේ..

දවසක එයාට තේරෙයි!...

ටේ අද කිසිම ගානක් නෑ වගේ අද Company එකට  ගියා...

ඒත් ජන්කුක් තාමත් කාමරේ...

" ටොක් ටොක්.."

🐰 මොතද...

" පුන්චි බේබිට උදේ කෑම එක ගෙනාවා.."

ගෙදරට ආව වැඩ කාරී එහෙම කියද්දි ජන්කුක් දොර ඇරලා කෑම එක අරන් ආයේ දොර වැහුවේ වැඩ කාරිගේ මූණවත් නොබලා...

   Uncle TaeTae || TK||Where stories live. Discover now