Chapter 11

406 95 40
                                    


රෑ වෙලා කෑම කන්නවත් කන්න කාමරෙන් එලියට නොආව ජන්කුක් ගෙනල්ලා කාමරෙ.ගොඩ ගහගත්ත ස්නැක් පැකට් එකකුත් ,බනානා මිල්ක් එකකුත් බීලා එයා එයගේ වැඩ කරන්න ගත්තා....

වචන උච්චාරනය ඒක හරිම ලේසි දෙයක් කියලයි ජන්කුක්ට හිතුනේ...

ජන්කුක් බුක් ශොප් එකෙන් ගෙනාව පොතක පිටු පෙරලමින් කාමරේ විශාල ජනේල ලග ඉදගෙන හිටියා...

🐰 තියන්න....නෑ නෑ...ක්...කි...කියන්න....

🐰කියන්න.... යේ මට පුලුවන්...

ජන්කුක් උත්සහ කර කර සමහර වචන කියන්න ඉගෙන ගත්තා...

දැන් ජන්කුක්ට පොඩ්ඩක් පුලුවන්

ජන්කුක් පොත දිහ.බලාගෙන ඉද්දි එයාගේ ලිලී පැටියා ඇවිත් ජන්කුක්ගෙ ඔඩෙක්කෙට නැගලා පුරු පුරු ගගා නිදියන්න ලැස්ති...

🐰 ඔයාට නිදිමතද පැතියෝ...

ජන්කුක් පොත පැත්තකින් තියලා ලිලිවත් අරන් නිදා ගන්න ගියා...
ලිලීවත් තුරුලු කරන් බෙඩ් ශිට් එක අස්සට ගුලි උනු ජන්කුක් හොද නින්දකට වැටුනා...

එදා රෑ ටේ හුගක් කාර්‍යබහුල වෙලා හිටියා..ඒ Company එකේ වැඩ එක්ක..

ඒත් අදත් ටේට ජන්කුක්ගෙන් ගානක් නෑ

Next Day Morning

ටේ නැගිටලා ලෑස්ති වෙලා පහලට ආවේ උදේ කෑම එක ගන්න උනත් පඩිපෙල බැහැලා කෑම මේසේ ගාවට එද්දි ජන්කුක් කුස්සියේ භජනයක් අස්සේ අත දාගෙන මොනවද අනනවා..

ඒ එක්කම ටැබ් එකේ වීඩියෝ එකක් Play වෙමින් තිබුනා...

ජන්කුක්ගේ දකුනු කම්මුලෙත්  අත් වලත් ඇදන් හිටිය ඇදුමෙත් සුදු පාටට පිටි තැවරිලා හරි අමුතු ලස්සනයි ජන්කුක්ට ගෙනත් දීලා තිබුනා...

ටේට ජන්කුක්ව වෙනදට වඩා ලස්සනට පෙනුනා අද...

ජන්කුක් Play වෙන Video එකේ තියෙන විදිහට කඩියෙක් වගේ ඉක්මනට භාජනයකට එක.එක අමුද්‍රව්‍ය දාන ගමන් හිටියා....

ඔව් ජන්කුක් කෑමක් හදනවා වෙන මොකුත් නෙවෙයි ඩෝනට්...ජන්කුක් හරිම ආසයි ඩෝනට් කන්න...

🐯 අජුම්මා....

" ඔව්.ලොකු බේබී"

🐯 උදේ කෑම එක ගෙන්න..

   Uncle TaeTae || TK||Where stories live. Discover now