04

151 49 10
                                    

තෘප්තියෙන් අප්‍රාණිකව ගිය ජන්ග්කුක්ගෙ ගැහෙන සිරුර ඇඳ මත අතහැරලා දාලා ඇඳෙන් නැගිටපු ජීමින් කලිසම නැවතත් හරිහැටි ඇඳගෙන අත් සෝදගන්න වොෂ් රූම් එකට ගියා. එයා ආපහු එනකොටත් ජන්ග්කුක් ඇඳෙන් නැගිටලා නැහැ. ඇඳේ වැතිරිලා ඔහේ සිවිලිම දිහා බලාගෙන ඉන්නවා.

ජන්ග්කුක්ගෙ කම්මුල් වල තවමත් කඳුළු සලකුණු. ඇස් දෙකත් රතු වෙලා තෙත් වෙලා.

කාමරේ පැත්තක මොබයිල් ක්ලොසෙට් එකක ජන්ග්කුක්ගෙ තවත් ඇඳුම් වගයක් එල්ලලා තිබුනා. ජීමින් ඒවා දැක්කෙ අහම්බෙන් වගේ.

ජන්ග්කුක් දිහා ඇස් කොනින් බලපු ජීමින් අමුතු හිනහවකුත් මූනේ රඳවගෙන ඒ ඇඳුම් ටික ළගට ගිහින් එතනින් සූට් එකකුයි සුදු පාට ෂර්ට් එකකුයි අරගෙන ඇවිදින් ඇඳේ ජන්ග්කුක් ළගින් පැත්තකින් තිබ්බා.

"මේ ටික ඇඳගන්නවා. තමුසෙගෙ බ්‍රයිඩ් බලාගෙන ඉන්නවනෙ. මැරේජ් එකෙන් පස්සෙ අපි මේ ප්‍රශ්නෙ කතා කරලා විසඳ ගමු."

ජීමින් එහෙම කියනකොට ජීමින්ගෙ හිතේ තියෙන්නෙ මොනවද කියලා තේරුම් ගන්න උත්සාහා කරමින් ජන්ග්කුක් එයා දිහා බැලුවා.

ඊළගට එයා හිස සලමින් ඇඳෙන් නැගිට්ටෙ නැවත වතාවක් ජීමින්ව තරහා ගස්සවලා හිරිහැර විඳින්න එයාට කොහෙත්ම ඕන නැති නිසා.

තාත්තා කේන්තියෙන්ද දන්නෙ නැහැ...

"නෑ, වොෂ් දාන්න ඕන නෑ. ඔහොමම ඔය ඇඳුම් ඇඳගන්නවා. මම තමුසෙට විනාඩි පහක් දෙන්නම්."

"ඒත් හ්යන්ග්-"

"තව විනාඩි පහකින් මම එනකොට තමුසෙ හෙලුවෙන් හිටියත් මම තමුසෙව අල්ටාර් එකට ඇදගෙන යනවා. ඉක්මන් කරනවා."

ජීමින් බිමින් ඇහිඳලා අරගෙන ජන්ග්කුක්ගෙ යට ඇඳුමත් ජන්ග්කුක්ගෙ අතට විසි කරා.

ජන්ග්කුක් ඒක අල්ලගෙන ඇඳුම ඇඳගන්න පටන් ගත්තෙ තමන්ගෙ තට්ටම් සහ කලවා අතරින් ගලන තෙතමනය ගැන අමතක කරමින්.

සමහරවිට...

ජීමින් මැරේජ් එකෙන් පස්සෙවත් එයාට ඇහුන්කන් දේවි.

කොහොමත් ජන්ග්කුක් හිතාගෙන ඉන්නෙ අවුරුදු කිහිපයකින් ලාලිසාගෙන් වෙන් වෙන්න. ඊට පස්සෙ එයාටයි ජීමින්ටයි නැවතත් එකතු වෙන්න පුළුවන්.

Toxic || Jikook Where stories live. Discover now