27th blood drop🩸

186 46 20
                                    

සොන්හි-"At least I don't even know if those are my real parents..🙂😔"

ජන්කුක්-"මොකක්????😳😳😳🥺"

සොන්හි-"හ්ම්ම් ඔව් කුකී..මම තාම දන්නෙ නෑ එයාලා මගේ ඇත්තම දෙමව්පියෝද කියලා...😓😓😓ඇත්තටම මට මගේ මතකේ නැති වෙලා තියෙන්නේ🙂🙂"

ජන්කුක්-"🥺🥺🥺අනේ.... මියානේ මේ දේවල් ආයේ මතක් කරාට..."

ජන්කුක් බිම බලාගෙන කියද්දි සොන්හි ලාවට හිනාවෙලා කොල්ලගේ උරහිස උඩ ඔලුව තියා ගත්තා.ඒ වැඩෙන් කුක් ටිකක් ගැස්සුනත් එයත් පාඩුවේ හිටියා.. එදයින් පස්සේ හැමදාම සොන්හිට ඔලුව තියා ගන්න පුලුන් වගේ උරහිසක් ලැබුනා..අද ඒ ඇස්වලින් ගලපු කදුලු වෙනුවට තිබුනේ හිනාව විතරයි..අවුරුදු 2ක් විතර ඒ යාලුකම ලස්සනට ගලාගෙන ගියා.මේ කාලේ ඇතුලත සොන්හි පාර්ක් එකට යන වාර ගාන වගේම එතන ඉන්න වෙලාවත් ගොඩක් වැඩි වුණා.ඒ වගේම චූටි සොන්හි කාලේ ගත කරෙත් ගොඩක් සතුටින්..මේ ගැන දෙව් කොච්චර අහලා බැලුවත් කෙල්ල නෙමේ කටක් හෙල්ලුවේ..ඉතින් දෙව්ට සිද්ද වුණා කෙල්ලගේ හොර අල්ලන්නත්..

සොන්හිගේ 13වෙනි උපන් දිනේ දවසේ උදේම කෙල්ල පාර්ක් එකට යන්න ඕනි කියලා මර ලතෝනි දෙන්න ගත්තේ දෙව් උදේම යන්න බෑ කියද්දි... කොහොමෙන් කොහොම හරි සොන්හිගේ ඇඩිල්ල ඉවසන් ඉන්න බැරිම තැන දෙව් කෙල්ලව හන් ගග ලගට එක්කන් ගියා..තිබ්බ හදිස්සියට කෙල්ල දෙව්ටත් නොකියා තමයි ගස් අතරින් පොපී මල් යායට ගියේ..

දෙව් කොච්චර කෑ ගැහුවත් කෙල්ලට ඒ කිසි දෙයක් ඇහුනේවත් නෑ.. ඒ නිසාම දෙව් මේ ගැන හොයලා බලන්නත් ඕනි නිසා සොන්හි පස්සෙන් ගියා.. දෙව් ගිහින් ගහකට මුවා වෙලා වෙන්නේ මොනාද කියලා බලන් හිටියා...

සොන්හි එදා ඇදන් හිටියේ එයාගේ අක්කියා එයාට උපන් දිනේට අරන් දුන්න ලස්සන ගවුමක්..දණහිසෙන් ටිකක් පහලට තිබුන ඒ ගවුම රතු පාටින් ලස්සන වෙලා තිබුනා.. එදා සෝකුක් දෙන්නා හම්බෙද්දි සොන්හි රතු මල් යායේ සුදු පොපී මල වුනාට අද ඒකේ අනිත් පැත්ත..සුදු පොපී මල් යායේ කුක්ගේ පොපී මල වුණේ රතු පාට ගවුමක් ඇදන් ආපු සොන්හි... කෙල්ල හදිස්සියෙන් හදිස්සියෙන් ඕක් ගහ යටට යන කොට ගහ යට ඉදන් හිටපු කොල්ලා නැගිට්ටා...එතකොටයි දෙව්ත් හරියටම වෙන දේ දැක්කේ..

Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]Where stories live. Discover now