Chapter 01

120 27 8
                                    

නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
ජැක්සන් 🦊

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

PJM'S pov

දුවමු මිතුර දුවමු
දුවමු මිතුර දුවමු

🐣ඕහ් හායි කොහොමද කට්ටිය... ඔයාලා බලනවද මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා....  ඔන්න අහගන්නකෝ මං තමා පාර්ක් ජිමින්... අවුරුදු 23යි.. සෝල් නැශන්ල් යුනිවර්සිටි එකේ ලාස්ට් ඉයර් එකේ ඉන්නේ..එතකොට මං මේ කකුල් දෙකට වැඳ වැඳ දුවන්නේ මගේ අන්තිම ප්‍රසන්ටේෂන් එක ප්‍රොෆෙසර් මින්ට බාරදෙන්න...  ඒක ඉවර වුණාම යුනිවර්සිටි ජීවිතෙත් ඉවරයි...

හැයි ජෙයියනේ මේකට ප්‍රොෆෙසර් මින්වම ජොයින් කරගත්තේ... ඒ මවුස්සයට හැමදේම වෙලාවට කලාවට ඕන වෙද්දී කලින් බැජ් එකේ සීනියර්ස්ලව රිපිට් කරා වගේ මාවත් රිපිට් කරයිද... ඕහ් ගෝඩ් නම්ජුන් හ්‍යුන්ග් ප්ලීස් සේව් මී
මං මගේ සෝලගෙ හ්‍යුන්ග්ව මතක් කරේ එයත් මේ ජැජ් පැනල් එකේ ඉන්නවා කියලා මතක් වෙද්දී

මං කකුල් ඉක්මන් කරලා දිව්වේ පරක්කු වුණොත් ඔක්කොම ඉවරයි කියලා දන්න නිසා

🐣Excuse me Professor Min

මං දැක්කා මං ඇතුළට යද්දී නම්ජුන් හ්‍යුන්ග් ඉන්නවා වගේම හ්‍යුන්ග් එයාගේ අත ඔලුවේ ගහගන්නවත්

වැඩේ ඉවරයි වගේත
මං මගෙන්ම අහගත්තේ ප්‍රොෆෙසර්ගේ මූණයි ජුන් හ්‍යුන්ග් ඒ කරපු වැඩේ නිසයි

🐱Park Jimin ඔයා පරක්කුයි... විනාඩි දෙකයි තප්පර හතලිස් තුනක්..

🐣හැහ්
මේ මවුස්සයා තප්පර ගාණත් ගණන් කරලද

🐣ඇත්තටම ප්‍රොෆෙසර් ම් මට ම ට සමාවෙන්න...

🐱සමාව ඉල්ලලා වැඩක් නෑ මිස්ටර් පාර්ක්... ඊළඟ දවසෙ ඉඳලවත් වෙලාවට වැඩ කරන්න ඉගෙන ගන්න
අම් සොරි මට ඔයාට ප්‍රසන්ටේෂන් එක කරන්න ඉඩ දෙන්න බෑ... එහෙම වුණොත් මං ඒක අනික් ස්ටුඩන්ට්ලට කරන අසාධාරණයක් ඒක.. මොකද මං හැමෝටම කලින්ම දැනුම් දුන්නා වෙලාවට මෙතනට ඇවිත් ඉන්න කියලා වගේම පරක්කු වුණොත් මොකද වෙන්නේ කියලත්

Perfect and Casual || Yoonmin || On Hold ||Where stories live. Discover now